ශ්‍රාවක විඩියෝස්

ශ්‍රාවක විඩියෝස්2022-07-15T13:35:59+00:00

අරුම පුදුම වහරක නිරුක්ති

සියලු උපුටා ගැනීම්, " වහරක අභයරතනාලංකාර භික්ෂුවගේ" "සැඟවුණු බොදුමග යළි පුබුදන, ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්,"... පොතෙහි, පළමු වෙළුම.... තුලින් බව කරුණාවෙන් සලකන්න.. සියලු ධර්ම කරුණු විග්‍රහ කිරීම්, පොතෙහි ඇතුලත් අයුරින්ම, අකුරකුදු නොවෙනස්ව ඒ අයුරින්ම, උපුටා [...]

අධර්මවාදීන්ට සුදස්සන හිමිගෙන් දැඩි අවවාදයක්

සම්බුද්ධ ශාසනය වේගයෙන් අතුරුදහන් කිරීමට උතුම් බුද්ධ භාෂිතය අමු අමුවේ විකෘති කරන පිරිස් හෙලිදරව් කරමින් බොහෝ දෙනා කෙරෙහි අනුකම්පාවෙන් අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් 2018. 01. 28 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී සිදුකල දේශනාවෙන් උපුටා [...]

සම්බුදු බලෙන් දිවි රැකගත් පුංචි පුතා

ඔන්න ඒ කාලේ එක බ්‍රාහ්මණයෙකුට දාව පුංචි පුතෙක් උපන්නා..හා පැටියෙක් වගේ ලස්සන මෙි පුතා නිසා මුලු බමුණු ගමම සතුටු වුනා.., "අනේ අපේ වංශවත් බ්‍රාහ්මණ පරම්පරාව ගෙනියන්න උපන් අපේ පොඩි පුතා" කියලා හැමෝම මෙි පුංචි [...]

බුදු වදන පටලැවීම පාපයකි

තමනුත් පටලැවී අනුන්වද නොපටලවනු පිණිස. අපගේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළේ පාළි භාෂාවෙන්. පාළි භාෂාව තමයි එකල මගධයේ මිනිසුන් භාවිතා කළ භාෂාව. එසේ ධර්මය දේශනා කිරීමේ දී භාග්‍යවතුන් වහන්සේ ලෝකයා ව්‍යවහාර කළ ප්‍රඥප්ති, නිරුත්ති, සමඤ්ඤා [...]

අත්ත හා අත්ථ | නිර+අපේක්ෂකත්වයේ මඟ තුලින් සිදුකල වැරදි නිවැරදි කර ගනිමු!

සුගත තථාගතයන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය මෙතුවක් කල් නොනැසී පවත්වාගෙන ආ ඒ උතුම් මහ රහතුන් ප්‍රධාන උත්තම මහා සඟ රුවන ඒකාන්තයෙන්ම මහත් වූ භාෂා ඥාණයකින් යුක්ත වූ සේක.. උන්වහන්සේලා මහත් ධර්ම ගෞරවයෙන් යුක්තව අකුරක් හෝ [...]

අධර්මවාදීන් අතින් වැනසෙන ශ්‍රී මුඛ බුද්ධ භාෂිතය…

බුදුදහම විකෘති වන ආකාරයට ඇතැම් චීවරධාරීන් විසින් විවිධ අදහස් මත සහ ධර්ම දේශනා පවත්වන්නේ යැයි ජනතාවගෙන් චෝදනාවකි. මෙය බුදුදහමේ පැවැත්මට සහ අනන්‍යතාවට බලවත් තර්ජනයකි. මේ ඒ සම්බන්ධයෙන්  අස්ගිරි පාර්ශවයේ මහ ලේඛකාධිකාරී කාරක සංඝසභික පූජ්‍ය [...]

සියල්ල අනිත්‍ය ලෝකේ සම්බුද්ධ ශාසනය රැකිය යුතුද?

අද ලෝකයේ බොහෝ දෙනෙක් තම තමන් ගේ පුද්ගලික ජීවන රටාව තුල කාර්ය බහුල ජීවිත ගතකරයි. මේ ගෙවා දමන කාර්ය බහුල ජීවිතය තුල බුදු දහමට අනූව තම දිවි පෙවෙත පැවැත්වීමට දක්ෂ අය දකින්නට ලැබෙන්නේ ඉතාම [...]

සැබෑ බුද්ධ වචනය සොයා ගන්නේ කෙසේ ද?

බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් විවිධ මතවාද හැම තැනම වේගයෙන් පැතිර යනවා දකින්න පුලුවන්. ඒ විදියට පැතිරෙන දේවල් අනුගමනය කරලා, ඒවා තුළින් ලබන අද්දැකීම් පදනම් කරගෙන, එ් මතවාද නිවැරදි බුද්ධ වචනය යැයි ප්‍රකාශ කරන්නට [...]

මනෝ විකාර

රාග ද්වේශ මෝහ වලින් තෙත් වූ එහිම ඇලී ගැලී ගිලී පීනමින් සිටිනා සිත් වල මනෝ විකාර හට ගැනීම සාමාන්‍ය දෙයකි. මනෝ විකාර ඒ ඒ කෙනාගේ සිතීමේ රටාවට අදාල දෙයක්ම වේ. පුංචි කාලේ මගේ සිතේ [...]

Go to Top