ශ්‍රාවක විඩියෝස්

ශ්‍රාවක විඩියෝස්2022-07-15T13:35:59+00:00

ගොයුම් ගොත් මුණි සසුන වනසන පවිටු මිසදිටු අඳුරු සෙවණැලි

පිපෙනා මලකට - ගලනා දොළකට, දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි, කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පවු එනවා අපි පසු පස්සේ රළු ගල් කුලකට - බොල් මැටි පිඬකට, දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි, කොයිලොව යන්නේ [...]

අපි ශ්‍රවණය කරන, කියවන සියල්ල උතුම් බුද්ධ භාෂිතයම ද?

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් එදා වදාළ දේ යැයි ධර්මය නාමයෙන් අපි ශ්‍රවණය කරන, කියවන සියල්ල උතුම් බුද්ධ භාෂිතයම ද ? නැතහොත් අධර්මයක් ද ? භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අනුව මෙය විසඳාගන්නේ කෙසේද ??? භික්ෂූන් විසින් [...]

පූජාවක් ද මුලාවක් ද?

ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා  මේ මිහිමත පහළ වේවා !!! මෙහෙම කිය කිය පිරිසක් එකතු වෙලා අධිෂ්ඨාන කරාම රහතන් වහන්සේලා පහල වෙයිද ??? සංවිධානාත්මකව විශාල මාධ්‍ය අනුග්‍රහයක් ඇතිව පූජා සංවිධානය කර ඔබටත් නොදැනෙන්න මිත්‍යා දෘෂ්ටියක [...]

නිරපේක්ෂත්වයේ මග විසින් බුදුගුණ විකෘති කරන ආකාරය

වලස්මුල්ලේ අභය නම් භික්ෂුව නව අරහාදී සම්බුදු ගුණයන් ද විකෘති කල වගයි............ තෘෂ්ණාව හේතුවෙන් හටගත් සත්වයින් ඉපදෙමින් මැරෙමින් අනන්ත දුක් විඳිමින් යන ඒ බියකරු සසර ගමන නිම කරලීමට ඇති ඒකාන්ත හා ඒකායන මඟ වන [...]

විභජ්ජවාදයෙන් සද්ධම්ම ප්‍රතිරූපකයන්ට රතු එළියක්…!

"මම, පින්වත් ස්වාමීන් වහන්සේලාට මතක් කරනවා අප්‍රමාදී බව අපි ආරම්භ කරමු මෙතනින්. කොහොමද?, පරියප්ති ශාසනයට අත තබන්න කිසිවෙකුටත් ඉඩ නොදෙනවා මම ජීවත්ව ඉන්නතාක් කියන තැනකින්. මගේ චීවරය බුදු හාමුදුරුවෝ වෙනුවෙන්. මගේ චීවරය ධර්මය වෙනුවෙන්. [...]

විභජ්ජවාද සදහම් කතිකාවත

"විභජ්ජවාද" වැඩසටහන පිලිබඳ මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ අතිපූජනීය පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ විසින් සිදුකල විශේෂ දැනුම් දීම......

මරණින් මත්තේ කොයි ලොව යන්නේ

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රී සද්ධර්මය වනසන්නන් ගැන උතුම් බුද්ධ භාෂිතය ඇසුරෙන් සිදුකල විශේෂ හෙලිදරව්..... අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනයට කරුණු සහිතව අභියෝග කරන්නට දෙවියන්, මරුන්, [...]

අධර්මවාදීන් ගේ නූතන නිදහසට කාරණාව

අප ආදරයෙන් ගෞරවයෙන් සරණ ගිය ගොයුම් ගොත් මුණීන්ද්‍රයාණන් වහන්සේ අසංඛෙය්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා, වෙනත් අයුරකින් කියතොත් ඒ සා මහත්වූ කාලයක් ටිකෙන් ටික කුසලතා පරිපුර්ණ කරගෙන තවත් විදිහකින් කියනවනම් හැකියාවන් උපදවාගෙන අසාමාන්‍ය [...]

අතීසාර නිකායේ බඩ යන භාවනාව හරහා ශාස්තෘන් වහන්සේට කල ගැරහුම

කලකට ඉහතදී නාමරූප බඩ එළිය ගොස් නිරුද්ධ වනවා යැයි පැවසූ අසත්පුරුෂයෙකු මේ වන විට තම මතය කය පමණක් පිරිසිදු වන බවට සංකෝචනය කරමින් එය තහවුරු කිරීමට බුද්ධ දේශනාවද විකෘති කරමින් පොත පෙන්වා පොත් පෙරළයි. [...]

Go to Top