සම්බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නෝ…
අධර්මයට එදිරි ශ්‍රාවක කාහල නාදය සියල්ලෝ අසත්වා! සුගත තථාගතයන්ගේ නිර්මල බුද්ධ භාෂිතය විකෘති කරන්නන් පිළිබඳව පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් කරන ලද ධර්මානුකූල හෙළිදරව්ව. පින්වත් මිතුරනි, ඔබ අප වෙසෙන මේ සසර බොහෝ බියකරුයි, නපුරුයි [...]
වසර 133 ක් සපිරෙන සිංහල බෞද්ධ කොඩිය
අදවන් දිනක සිංහලයින් අතින් නිර්මාණය වූ ලෝක බෞද්ධ කොඩියේ කථාව..... මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බෞද්ධාගමේ සදහම් පණිවිඩය රැගෙන ආ සමයේ සිට රජයේ නිවාඩු දිනයක් වූ වෙසක් පුන් පොහෝදින නිවාඩුව බෞද්ධයාට අහිමි වන්නේ [...]
සැබෑම ආදරය එයයි
දෙමව්පියනි, සොයුරු සොයුරුයිනි, මේ පෙබරවාරි 14 වෙනිදා, ඔබේ දියණියගේ ඔබේ සොයුරියගේ, ඔබේ හිතවතියගේ ජීවිතය, ආදරයේ නාමයෙන් පාපී අාශාවන් සන්තර්පනය කරගැනීමට භාවිතා කරන නීච මිනිසුන්ට බිලිගන්නට ඉඩ දෙන්න එපා... පෙබරවාරි 14 සතර අපායේ ම යන [...]
උගතුන්ට දහම පැටළෙන්නේ ඇයි
මම විශ්ව විද්‍යාලේ ගියේ 1985. ඒ කාලේත් රැග් එකට දෙන්නේ කුණුහරුපමයි කියන්න අපිට. අපේ ෆයිල් පුරෝලා තිත්ත කුණුහරුප. මේ පැවිද්දෝ වෙලා අපිට දෙන රැග් එහෙමයි.. ඉතුරු වෙයිද එතකොට? ඒ පිරිසනේ අනාගතේ නායක හාමුදුරුවෝ වෙලා [...]
ධර්මයේ නාමයෙන් පවසන අධර්මය පිළිගන්න එපා
සමහර අය බුදුරජාණන් වහන්සේ නොවදාළ, තම තමන්ගේ සිතේ ඇතිවුණු නොයෙක් මනස්ගාත ධර්මයේ නාමයෙන් ප්‍රකාශ කරනවා. එහෙම අය අද ඕනතරම් සමාජයේ ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. එතකොට අවිද්‍යා සහගත මනසින් ඒ දෙඩවිල්ල කියන කොට, සාමාන්‍ය මිනිස්සු හිතනවා [...]
දහමෙන් ගැරහුම් ලැබිය යුතු අසත්ධර්මය
දහමෙන් ගැරහුම් ලැබිය යුතු අසත්ධර්මය හමුවේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ වගකීම..... භාග්‍යවත් වූ අරහත් වූ තථාගත වූ අපගේ ශාස්තෘ වූ ඒ මහා මුනීන්ද්‍රයානන් වහන්සේ අසංක්‍ය, කල්ප, ලක්ෂ හතරක්, පාරමී දම් පුරා, වෙනත් අයුරකින් කියතොත් ඒ [...]
විකල්හි දානය වළඳත් ද?
නමෝ බුද්ධාය..! "විනයෝ නාම සාසනස්ස ආයු. විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති", විනය නම් ශාසනයේ ආයුෂයයි. විනය පවතින කල්හි ශාසනය ද පවතී. සම්බුද්ධ සාසනයේ බොහෝ කල් පැවැත්ම පිණිස අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පිහිටුවා වදාළ බුද්ධ [...]
භගවා බුදු ගුණය
භගවත් ගුණයෙන් කෝටි ලක්ෂයක් සක්වළට ම මුදුන්පත් ලෝක ජ්‍යෙෂ්ඨ වූ, නර ශ්‍රේෂ්ඨ වූ ඒ තිලෝගුරු බුදුරජුන් පිළිබඳ අපි නොපැහැදී සිටින්නමෝ ද? මණිගණ විභා සමුජ්ජල – තලස්ස රතනාකරස්ස සිරි විභවං භගවන්ත, මභි භවන්තං – වන්දේ [...]
සසුනඹර පෑයූ සඳවිමල හිමි සඳ
සසුනඹර ප‍්‍රඥාලෝකය පතුරුවාලූ තෙදවත් හිරු මඬලාණෝ නම් හිරු ගොත් වංශයේ උපන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. ඒ බුද්ධියේ හිරු කිරණින් ආලෝකය ලද සිව්වනක් පිරිස යුගයෙන් යුගය සම්බුදු සසුන් කෙත සුරැකීමෙහි ලා අති උදාර ශාසනික මෙහෙවරක් [...]







