අන්තවාදී ආගමික මතවාදයක් නිසා ම්ලේච්ඡත්වයට පත්වුණු, විශ්වාස නොකරන්නන්ගේ බෙලි කපා හෝ ඝාතනය කරන, ආක්‍රමණකාරී කුරිරු පිරිසක් සිටිනවා නම් ඒ තමයි ඉස්ලාම් අන්තවාදීන්. ලෝකයේ තිබෙන බොහොමයක් යුධ ගැටුම් පිටුපස තිබෙන්නේ ද ඉස්ලාම් අන්තවාදයයි. ලේ පිපාසිත පිසාචයන් සේ මොවුන් විශ්වාස නොකරන්නන්ගේ මළ කඳන් මතින් තම මතය පතුරුවා ඒ ඒ රටවල් ග්‍රහණයට ගන්නවා. ඇෆ්ගනිස්ථාය, පාකිස්ථානය, බංගලිදේශය, ඉන්දුනීසියාව ඊට කදිම උදාහරන සපයනවා.

විටෙක අල්-ටකියාවට මුවා වී වහාබ්වාදයට දොස් නැගුවද ජනගහන වර්ධනයත් සමග අන්තවාදයේ සැබෑ ස්වරූපය එළියට එන්නේ හැංගී හැංගී බැඳපු වෙස් එළිපිට නටන විදිහටමයි. ආගමික විශ්වාසයක් නිසා නීචත්වයට පත්වුණු මොවුන් මළ කඳන් මතින් දෙව්ලොවට පාරක් තිබේ යැයි සිතන අප්සරාවියන් 72ක් ලැබේ යැයි මව පියා උවද ඝාතනය කිරීමට පසුබට නොවන සැබෑම මුග්ධ පිරිසක්.

කුඩා කල සිටම අන්තවාදී අදහස්වලින් හිස පුරවන මද්‍රසා පාසල් ත්‍රස්තවාදීන්ගේ පළමු පුහුණු කඳවුරු හා සමානයි. දෙවියන් අදහා සත්තුන්ගේ බෙලි කපා තෘප්තියක් ලබන මොවුන් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හරින්නේද යාඥාවෙන් පසුවයි.

මීට හරියටම අවුරුද්දකට කළින් අප්‍රේල් 21 වෙනිදා ලොවක් හඬවමින් ඉස්ලාම් අන්තවාදීන් ක්‍රියාත්මක කළ පාස්කු ප්‍රහාරයද එවැන්නක්. අල් ටකියාවේ සහෝදරත්වයේ වෙස්මුහුණු පැළඳ වැජඹුනු ත්‍රස්තවාදීන් දෙව් ලොව කන්‍යාවියන් 72ක් සොයා දියත් කළ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට අදට හරියටම අවුරුද්දයි.

අපට ඉස්ලාම් අන්තවාදයේ අඳුරු සෙවණැලි වැටුණේ පාස්කු ප්‍රහාරයට බොහෝ කලකට උඩදීයි. විවිධ ඉස්ලාමීය දේශපාලකයන් විසින් මේ අන්තවාදයට මූලික අඩිතාලයම යෙදූ බව පැහැදිලිම දකින්නට ලැබෙනවා. ඊනියා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිසා මර්දනය වෙලා තිබුණු නැගෙනහිර මුස්ලිම් අන්තවාදය හිස ඔසවන්නේ යුද්ධය නිමාවීමත් සමඟ. ඔවුන් නැගෙනහිර පළාත අරාභි කොලනියක් බවට පත්කර තිබෙන බවට නැගෙනහිර පළාතේ සංචාරය කිරීමෙන් පැහැදිලිවම තහවුරු කරගන්න පුළුවන්. මුහුදු මහා විහාරය ඇතුළු ඓතිහාසික බෞද්ධ උරුමයන් සුණු විසුණු කරමින් අරාභිකරයේ අයිසිස් ත්‍රස්තවාදීන්ගේ දකුණු ආසියාතික තිප්පොල කාන්තන්කුඩිය ඇසුරු කරගෙන ගොඩනගමින් සිටිය බවට සහරාන් හොඳම උදාහරණයක් සපයනවා නොවේ ද?

හතරවන ඊලාම් යුද්ධය නිමා වීමත් සමඟ ඡන්දයට බල කෑදරකමින් සුළු ජාතීන් හුරතල් කරමින් වැඩි වැඩියෙන් අන්තවාදය ව්‍යාප්තවෙන විදිහට ක්‍රියා කලේ මුදලට බලයට ඕනෑම දෙයක් පාවාදෙන්න සූදානම් දේශපාළුවන්ම නොවේ ද?… විටෙක ඉස්ලාමීය පල්ලි පමණක් නොව අරාභිකරයෙන් මුදල් පොම්ප කර නැගෙනහිර, ඉස්ලාම් අන්තවාදයේ ගුරු ගෙදර කිරීමට ඉස්ලාමීය විශ්ව විද්‍යාල ආරම්භ කලා. තවත් වරෙක විල්පත්තුව වන රක්ෂිතයේ රක්ෂිත කලාප නෛතික වශයෙන් ඉඩම් කට්ටි කර පදිංචිවීමටත් අවසර ලබාදුන්නා. මේ දේශපාලන බලතලවලින් මත්වෙච්ච ඔවුන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව මේ අතර විටින් විට මතු උනා. කලුතර දර්ගා ටවුමේ ප්‍රහාරය පිටුපස තිබුණේද මේ ඉස්ලාම් අන්තවාදයේ අඳුරු සෙවණලිම නොවේ ද?… ස්වාමීන් වහන්සේ නමකට පහර දුන් ඉස්ලාමීය අන්තවාදීන් සුරතල් කිරීමේ ප්‍රතිඵලය නැවතුනේ ඊට එරෙහිව සිංහල පිරිස කළ සාමකාමී උද්ඝෝෂණයකට මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් විශාල කලබැගෑනියකින්. එපමණක් ද නොව ඉස්ලාම් අන්තවාදය දළුලා වැඩෙන බවට මධ්‍යම පලාතේ සිදු වූ සිදුවීම් අනතුරු අඟවනු ලැබුවා. දිගන සිදුවීම ඉන් එකක් පමණයි. පාස්කු ප්‍රහාරය දියත් කළ ත්‍රස්තයින්ම සංවිධානාත්මකව මේ රටේ බුදු පිළිම කැඩීම සිදු කළා. නමුත් එවකට පැවති සහජීවන පාඨය ඉදිරියට දාගෙන සිටි රජය නිසි පියවර ගත්තේ නෑ. තව පැත්තකින් වඳ පෙති හා වඳ වීමට අදාල දෑ ආහාරවලට කළවම් කිරීම්, ඇඳුම් වලට, බයිසිකල් සීට් වලට එකතුකර සිදුකරන අපරාධය දකින්නට පුළුවන්.

මේ සියල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණ සිදුකොට ම්ලේච්ඡ ඉස්ලාමීය අන්තවාදය මැඩපවත්වනවා වෙනුවට ඔවුන් සිදු කලේ නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මහජාතිය පෑ විරෝධයන්ට ජාතිවාදී ලේබලය අලවා ඔවුන්ව සිරගත කර යටපත් කිරීමයි. අවසානයේ වැරදි කරුවන් වූයේ නීතිය ඉල්ලා කෑමොර දුන් ජනතාවයි. ඒ ඔවුන්ගේ සහජීවන සංකල්පයේ නෝන්ජල් ප්‍රමිතිය ලෙස අපි දකිමු.

රටේ පෙර කියන ලද රජයන් ඉස්ලාමීය අන්තවාදය මේ සා ව්‍යාප්තවීමට වගකිව යුතු වන්නේ ඔවුන් මේ පිරිස් සම්බන්ධයෙන් කටයුතු කළ උදාසීන ප්‍රතිපත්තිය සහ ඔවුන්ට දුන් වරප්‍රසාද නිසාමයි. සහරාන්ගේ අවිගබඩාව වටලපු අවස්ථාවේ ප්‍රධාන සැක කරුවෙකු වූ පසුව පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවෙකු වූ කොළඹ ගම්බිරිස් ප්‍රතිඅපනයන වෙළෙන්දාගේ බාල පුත් එක් දිනකින්ම නිදහස ලැබීම කාගේ උවමනාවට සිදු වූවක්ද යන්න වත්මන් රජයෙන් හෙළිකල යුතුය.

මේසා ඉස්ලාම් අන්තවාදයක් රට තුළ ක්‍රියාත්මකවීමට එරෙහිව නිසි පියවර ගනු ඇතැයි මේ රටේ සමස්ථ ජනයා වත්මන් රජයෙන් බලාපොරොත්තු වූ බව පහුගිය ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු වූ බව අපි විසින් කිව යුතුයි. නමුත් කණගාටුවට කරුණ නම් පාස්කු ප්‍රහාරයට අවුද්දක් ගත වූවද ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ආශ්‍රය කළ ප්‍රධාන පෙළේ ඉස්ලාමීය දේශපාලකයින් තවමත් නිදැල්ලේ සිටීමයි. එපමණද නොව අන්තවාදීන් බිහි කරන මද්‍රසා පාසල් නීතිගත කිරීමට සැලසුම් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. පාස්කු ප්‍රහාරයෙන් පසුව පල්ලිවලින් සොයාගත් කඩු කිණිසි පිහිවලට එරෙහිව වත්මන් රජයකින් පියවර ගන්නාතෙක් අපද බලා සිටිමු. එපමණක් ද නොව බොහෝ අපරාධ සැඟ වී සිදුකල හැකි බුර්කාව තහනමට ලක්කිරීමට එය බලාත්මක කිරීමට රජයට හැකි වුණා ද? නිරෝධායනයට ගෙනගිය පිරිස් බුර්කාව පිටින්ම බස් රථයට ගොඩවුණි. අපට රටේ ආරක්ෂාව උදෙසා බුර්කාවවත් තහනම් කරගැනීමට නොහැකිවීම බරපතල ඛේදවාචකයක්. දරුවන් ලැබීමට නොහැකිවන සේ මේ ම්ලේච්ඡයින් වඳ සැත්කම් සැලසුම් සහගතව සිදුකල බවට පැහැදිලි සාක්ෂියක් වූයේ සාෆි නම් අමන වෛද්‍යවරයා නොවේ ද? ඔහු පිළිබඳවත් එවැන්නන් පිළිබඳවත් ජනතාවට දැනුවත් කිරීමක් අත්‍යාවශ්‍යවනවා. ගර්භාෂ යුද්ධයේ නමැති කාසියේ අනෙක් භායනක පැතිකඩ වඳ සැත්කම් කිරීම බව ඉතා පැහැදිලියි. පසුගියදා ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය උවමනාවෙන්ම සිදුකළ බවට තහවුරු වූ තබ්ලික් ජමාත් පිරිස මේ රටේ පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධ පිරිසක් බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළා. එසේ නම් ඔවුන් රට තුළ තවමත් තහනම් සංවිධානයක් නොවන්නේ මන් ද යන්න අපට ප්‍රෙහේලිකාවකි. තවුහිද් ජමාත් කල්ලියත් තබ්ලිට්ක් ජමාත් කල්ලියත් එකම කාසියේ දෙපැත්තක් බව ඔවුන්ගේ අන්තවාදී අදහස් සමාන බවත් පෙනෙන්නට තිබෙන කාරණාවක්.

රටේ ජනතාව ඉමහත් බලාපොරොත්තු රැසක් මැද පත්කරගත් ජනාධිපතිතුමන් පිළිබඳව අපගේ විශ්වාසය ඒ ආකාරයෙන්ම පවතිනවා. දේශ හිතෛශී, ජනතාවාදී නීතිගරුක ප්‍රතිපතියක් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනු දැකීම සමස්ථ ජනතාවගේ ඒකායන බලාපොරොත්තුවයි. මෙතෙක් කලක් විවිධ රජයන් මඟින් සුළුකොට තකා හුරතල් කරන ලද ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කර ඉස්ලාමීය අන්තවාදය අප රටෙන් තුරන් කරනු දැකීම අප සියළු දෙනාගේ ඒකායන පැතුමයි. එසේ නොමැති උවහොත් පෙර කියන ලද ආසියාවේ අයිසිස් මූලස්ථානයක් බවට ලංකාව පත්වෙනු ඇත.

තෙරුවන් සරණයි!!!

උතුම් ශ්‍රී සද්ධර්මයත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න..

👍 subscribe to our youtube channel –

👍 Us www.facebook.com/Shrawakaa

:::::: ශ්‍රාවක :::::::