දෙමව්පියනි, සොයුරු සොයුරුයිනි,
මේ පෙබරවාරි 14 වෙනිදා, ඔබේ දියණියගේ ඔබේ සොයුරියගේ, ඔබේ හිතවතියගේ ජීවිතය, ආදරයේ නාමයෙන් පාපී අාශාවන් සන්තර්පනය කරගැනීමට භාවිතා කරන නීච මිනිසුන්ට බිලිගන්නට ඉඩ දෙන්න එපා… පෙබරවාරි 14 සතර අපායේ ම යන ගමනක් ඇරඹෙන දිනයක් බවට පත් කරගන්නට ඉඩ දෙන්න එපා…!
ඔබේ දියණිය, සොයුරිය, හිතවතිය රැක ගන්න. ඇයට තිසරණය සරණ යන්නට, සිල්වත් වන්නට, ධර්මය කරා එන්නට උපකාර කරන්න, සැබෑ ආදරය එයයි.. !!!
යම් කෙනෙක් සිල්වත් නම්, පාපී ආශාවන්ගෙන් යුක්ත නැත්නම්, තමන්ගේ පාපී ආශා ඉෂ්ට කරගන්න අනිත් අයගේ ජීවිත විනාශ කරන්නේ නැත්නම්, සද්ධර්මයට කැමති යි නම්, ඒ් සත්පුරුෂයන් හට මාගේ නමස්කාරය ම වේවා. ඒ් සද්ධර්මය ම ලොව බබලාවා! සත්පුරුෂ ඇසුරම වේවා!!! #valentine #feb14