මෙසේ සටහන් තබන්නේ පුද්ගලයෙකුට පහර ගැසීමකට හෝ අපහසුතාවයකට පත්කි රීමට නොව, කරුණාවෙන් යුතුව වැරදුණ තැන් පෙන්වා දීමටය. කෙනෙකුගේ පුද්ගලික මතයක් මුළු මහත් සමාජයක ඉතිහාසයක් පමණක් නොව සුගති රැකවරණයත් සාංසාරික ප්‍ර‍ශ්ණයට ලබා දෙන විසදුමත් අහිමි කරන හෙයිනි……..

තෙරුවන් සරණයි.!

අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

:::::: ශ්‍රාවක :::::::