ශ්‍රාවක විඩියෝස්

ශ්‍රාවක විඩියෝස්2022-07-15T13:35:59+00:00

බුද්ධ භාෂිතය විකෘති කරන සම්බුද්ධ ශාසනය වනසන අපේ කාලයේ සද්ධම්ම පතිරූපකයින්…

සැරියුත්, මුගලන්, ආනන්ද, මහා කාශ්‍යප, උපාලි වන් ගෞතම සම්බුදු ලයෙහි උපන් මහ රහතන් වහන්සේලාගෙන් පැවත එන උතුම් සඟ පරපුර විසින් දෙව් මිනිස් ලෝ සතුන් වෙත මහා අනුකම්පාවෙන් හා කරුණාවෙන්ම යුතුව එක් ස්වරයක් හෝ වෙනස් [...]

වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රඥාවට වැටහුණු ජාත සෝතාපන්න උත්තමයාගේ නිරුක්ති ඥාණ ප්‍රඥාව…

වලස්මුල්ලේ අභය හිමිට අනූව අපවත් වුණු වහරක අභයරතනාලංකාර හිමි උපතින්ම සෝතාපන්න වූ කෙනෙක්ලු. සසරේ පෙරුම් පුරා ඇවිත් මලියදේව මහ රහතන් වහන්සේගෙන් බණ අසා සෝතාපන්න වූ කෙනෙක් ලු. අපි මදකට බලමු මෙහි ඇති සත්‍ය අසත්‍යතාවය. [...]

නිතර තිසරණය සිහිකරන්නට සොඳුරු විදිහක්…

ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලැබීම තමයි අප කාගේත් අරමුණ වන්නේ. නමුත් මේ බුද්ධ ශාසනයේ පැවිදි බව ලැබෙන්නේත්, උපාසක භාවය ලැබෙන්නේත් උතුම් තිසරණය සමාදන් වීමෙන්. ඉතින් සමාදන් වන සීලය ආරක්ෂා කර ගැනීම අද කාලේ [...]

බුද්ධඝෝෂ හිමි ත්‍රිපිටකය කණපිට පෙරළුවා වත්ද ???

තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ පණිවිඩය රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩි සේක. ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය එවකට පැවති හෙළ දීප භාෂාවෙන් උන් වහන්සේ මෙරට වැසියන් හට විග්‍රහකර දුන් [...]

සම්බුදු නුවණින් දුටු බුදු සසුනේ අද දවස…

අනාගතයේ ඇතිවන්නා වූ ශාසන පරිහාණිය ගැන අප සරණගිය තිලෝගුරු සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ භික්ෂූණ් වහන්සේලාට පෙන්වා දුන් සේක. බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කලක් ඇවෑමෙන් අද වන ඒ යුගය එලඹ ඇතැයි ඒ බුද්ධ [...]

සම්බුදු වචනය විකෘති කරනා වලස්මුල්ලේ අභය හිමියන්

"මුදල් පරිහරණය භික්ෂූන්ට කැපයි" පවසමින් සම්බුදු වචනය විකෘති කරනා වලස්මුල්ලේ අභය හිමියන්...............ගුණ නැණ බලයෙන් යුතු බෞද්ධ ජනතාවක් පවා නොවෙසෙන, භික්ෂු විනය තබා පන්සිල්වත් නොදන්නා වර්තමාන සංකීර්ණ සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමකට බසයක වැඩම කිරීමේදී දානය [...]

අසරණ දනා කොයිබට යන්නෙද මෙලෙසා

මෑත කාලයේ සම්බුදු සසුන පෙර නොවූ විරූ අයුරින් මහත් වූ ව්‍යසනයකට ඇද දමන්නා වූ පිරිසක් ශාසනය තුළින්ම සද්ධම්ම පතිරූපකයන් ලෙස පැන නැගී ඇත. ලෝහයක් තුළින්ම මලකඩ බැදී එම ලෝහය විනාශ වන්නේ යම් සේ ද එපරිද්දෙන්ම [...]

අධර්මය හමුවේ නිහඬව සිටිය යුතු ද?

එදා සිද්ධාර්ථ ගෞතම බෝධි සත්ත්වයන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම ගුරු උපදෙස් කිසිත් නැතිව සියලු කෙලෙස් නසා බෝධී මූලයේදී ඒ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක. ඒ මොහොතේදී පෙනී සිටි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේට ඒ මොහොතේදීම [...]

මහමෙව්නාව පිළිබද විභජ්ජවාද අදහස

මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ පිලිබඳව හා විභජ්ජවාදී ධර්මය සම්භාෂණය සදහම් කතිකාවත පිලිබඳව අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ සමග පැවැත් වූ විශේෂ සාකච්ඡාව....... තෙරුවන් සරණයි!

Go to Top