ශ්‍රාවක විඩියෝස්

ශ්‍රාවක විඩියෝස්2022-07-15T13:35:59+00:00

බයිබලයේ තියන ඒවයි ත්‍රිපිටකයේ තියන ඒවයි සේරම එකයිලු

අප සරණ ගිය ගෞතම තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසි අසංක්‍ය කල්ප ලක්ෂයක් ප්‍රඥාධික බුද්ධාංකුරයක් ලෙස සමතිස් බෝධිසම්භාර පාරමිතා පිරුවේ ඒ සකල ලෝක සත්ත්වයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන්මය. එදා සුමේධ තාපස නමින් අෂ්ට [...]

වාදයට පිළිතුරක්

බොහෝ පිරිසකගේ තිසරණ අහිමි කළ මිත්‍යා මාර්ගඵල ලාභීන් කාලයක් තිස්සේ තම තමන්ට රිසි රිසි සේ සුගත තථාගත ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් ලාභ සත්කාර ලබමින් අහිංසක ජනයා රවටමින් වැජඹුණි. එවැනි කලකයි අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් [...]

මොන බුද්ධ පූජාද මේ?

තමන් රහතෙක් යැයි කියාගන්නා පිටිදූවේ සිරිධම්ම / සම්න්තභද්‍ර හිමි තමන්ගේ ද්වේශය පාළනය කරගත නොහැකිව්, උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ අරහන්තක ධාතූන් වහන්සේලාට ශ්‍රද්ධා සම්පන්න සුවහසක් ජනයා කළා වූ ඒ උත්තම පැන් පූජාවටත්, ධාතූන් වහන්සේලා වන්දනාවටත් [...]

රැඩිකල් නිරාගමිකයන්ගේ සිංහල බෞද්ධ විරෝධී වියරුව!

කාල් මාක්ස් නම් චින්තකයා විසින් පහර ගැසුවේ තත්කාලීන වැඩවසම් යුගය තුළ නිර්ධන පන්තියේ මිනිසුන්ගෙන් අසාධාරණ බදු අය කරමින් ඔවුන් තලා පෙළා ඔවුන්ගේ රුධිරය උරා බිවූ රදළ ධනපති පාළකයින්ට හා ඔවුන්ට උපදෙස් දුන් කතෝලික - [...]

මායාවෙන් නිවන් පෙන්වපු මිසදිටුවන්…

අප තථාගත සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්ම යෑමට හැකි වූයේ වසර දෙදහස් පන්සිය ගණනක් පමණි. අහෝ! මේ ශාසනය අතුරුදහන් කරන අසත්පුරුෂ අධර්මවාදීන් බුරුතු පිටින් ශාසනය තුළින්ම සම්බුදු සසුන සුරකින අපේ රටේම දැන් දැන් බිහිවන්නට පටන්ගෙන [...]

සද්ධර්මයට නිගාදෙන අධර්මවාදියෝ…

අදින් වසර 2562 ට පෙර සකල ලෝක ධාතුවම කම්පා කරවමින් දෙවිඹබුන් ඇතුළු මිනිසුන් සසර දුකින් මුදාලූ මාගේ අමාමෑණි බුදුපියාණෝ මෙලොව එළිය දුටු සේක. එදා දීපන්කර බෝධි මූලයේදී සකල කෙලෙසුන් නසා අරහත්වයට පත්වීමට හැකියාව තිබියදීත් [...]

ධර්මයම බබලමින් අධර්මය යටයයි.

" සම්බුද්ධ ශාසනය අතුරුදහන් වන්නේ බාහිරින් පැමිණෙන පර සතුරු උවදුරු නිසා නොව ශාසනය තුළම සද්ධර්ම ප්‍රතිරූපකයන් බිහි වීම හේතුවෙන්" බව භාග්‍යවතුන් වහන්සේ විසින් බුදු නුවණින් විමසා දේශනා කළ ඒ අසිරිමත් කරුණ ශාසන ඉතිහාසය තුළ [...]

සම්බුදු වදන් සුරක්ෂිත කළ පළමු ධර්ම සංගායනාව

අද අප සිත පහදවා ගන්නේ උතුම් මහරහතන් වහන්සේලා විසින් ධර්ම සංගායනා පවත්වා ශාස්තෘන් වහන්සේගේ උතුම් සම්බුදු වදන් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස අනාගතයට දායාද කළ ආකාරය පිළිබඳවයි. (මාංස චක්ඛු) මසැස, (දිබ්බ චක්ඛු) දිවැස, (පඤ්ඤා චක්ඛු) [...]

බොරු රහතුන් සමග අපායේ නොයන්න නම්…

යමෙක් හිත කෙලෙසුන් පුරෝගෙන රහත් බව රඟපා සිටී නම් බඹුන් සහිත වූ ලොවම රවටන මහ සොරෙක් වේ ඔහුද නිතියෙන මෙය දත යුත්තේ ය සොඳින අධම වසල දෙයක් ලෙසින.. වසල සූත්‍රය - සුත්ත නිපාතය විශේෂ [...]

Go to Top