ශ්‍රාවක විඩියෝස්

ශ්‍රාවක විඩියෝස්2022-07-15T13:35:59+00:00

අදිසි හස්තයකින් නැටවෙන අධර්මවාදීන් පිළිබඳ ශ්‍රාවක අපගේ හෙළිදරව්ව…!

කෙලෙස් නසන වීතරාගී අමා මම නිවනින් යුතු ඒ සුගත තථාගත ශ්‍රී සද්ධර්මයට සම කළ හැකි කිසිවක් මේ ලොවේ නැති බව මේ හිස් පුද්ගලයෝ නොදන්නේද? රතන සූත්‍රයේ පැහැදිලිවම ඒ බව සඳහන් වනවා නොවේ ද? ඛයං [...]

මගේ ව්‍යායාමය හොර රහතන් වහන්සේලාගේ සළුපිළි ගැලවීමයි…

මගේ ව්‍යායාමය හොර රහතන් වහන්සේලාගේ සළුපිළි ගැලවීමයි…….... ~ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ මේ දිනවල යුරෝපා සංචාරයක නිරත වෙමින් සිටිති. උන්වහන්සේ ලන්ඩනයේදී ඉරිදා දිවයින සමග මෙසේ සාකච්ඡාවක නිරත වූහ. ප‍්‍ර : [...]

ශ්‍රාවකයින්ගේ ශක්තිය

සම්බුදු සසුන රැකගැනීමට නම් කොන්දේසි විරහිතව සියලූම ශ්‍රාවකයින් මේ අවස්ථාවේ එක්විය යුතුමයි... - අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ විශේෂ පුන්‍යයානුමෝදනාව - මේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් ට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් [...]

සද්ධර්ම ප්‍රතිරූපක කැනහිල් හඬ පරදා සිංහ නාද කරමු…!

පින්වත් ශ්‍රාවක මිතුරනි, අපගේ රට බොහෝ කාලයක් තිස්සේ බොහෝ දුෂ්කර කාල වකවානු පසු කරගෙන ආපු රටක්. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනය බොහෝ දුෂ්කර කාල සීමාවන් පසු කරගෙනයි මේ අද තිබෙන තැනට පැමිණුනේ.. රෝස මල් යහනාවන් මතින් [...]

ඩොලර් වලට තටු සලන කපුටන් ගැන විශේෂ හෙළිදරව්ව!

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සිය ගණනක් ගෙවී ගිය ද ලංකා ධරණී තලය තුළ ස්ථාපිත වූ සම්බුදු සසුන, දකුණු ඉන්දීය මිසදිටු ආක්‍රමණ හමුවේ හෝ ලොව ජයගත් යුරෝපීය ආක්‍රමණ හමුවේ හෝ භාහිර බලපෑම් ඔස්සේ හෝ නොනැසුනි. [...]

ශ්‍රද්ධාව නසන බෙල්ලන්තර න්‍යාය

ගත වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සිය ගණනක් පමණි. එදා සම්බුදු නුවණින් දුටු ශාසනය තුළින්ම පැන නගින්නා වූ සද්ධම්මපතිරූපක මේ වන විට ජීවමානව අපට අප රට තුළින්ම දක්නට ලැබේ. මේ අය අතරින් බොහෝ දෙනෙක් [...]

තථාගතයාණන් වහන්සේ විසින් පැනවූ විකාල භෝජන ශික්ෂා පදය විකෘති කල වලස්මුල්ලේ අභය සාමනේර හිමි…….

කලක් තිස්සේ ධර්මයට විනයට විකෘති අර්ථකථන දෙමින් ධර්මය අධර්මය ලෙසත් විනය අවිනය ලෙසත් හුවා දැක් වූ බොහෝ දෙනෙකුට අහිත පිනිස බොහෝ දෙනාට දුක පිණිස බොහෝ දෙනාට අවැඩ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක පිණිස පිළිපන්නා [...]

සම්බුදු වදන් සුරක්ෂිත කළ දෙවන ධර්ම සංගායනාව

කාලාශෝක රජු මගධයෙහි අභිෂේක ලබා දස අවුරුද්දක් ගත වූ තැන අපගේ සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු සියයක් පමණ ගත වී තිබුණි. ඒ කාලයෙහි විසාලා මහනුවර වජ්ජින් අතරින් පැවිදි වූ නොයෙක් භික්ෂූන් වහන්සේ කරුණු දහයක් [...]

අවසානයේ පිටිදූවේ හිමියෝ සත්‍ය කථාකරයි.

කලකට ඉහත තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් යැයි ලොවට හඬගා කී පිටිදූවේ සිරිධම්ම හිමි එම හඬගා කීමට පෙරම තමන් වහන්සේගේ නාමය භාග්‍යවතුන් වහන්සේ උදෙසා භාවිතා කරන සමන්තභද්‍ර යන නමට ද වෙනස්කර ගන්නා ලදී. සැබෑම [...]

Go to Top