වලස්මුල්ලේ අභය නම් හිටපු සාමනේර හිමි ඇත්තටම කව්ද ?
ශ්‍රී සුගත තථාගත සද්ධර්මය කලක් තිස්සේ විකෘති කරමින් අධර්මය පතුරුවා හරින වලස්මුල්ලේ අභය නමින් වැඩහුන් සාමනේර භික්ෂුව ඉතා සූක්ෂමව දේශනාවන් ඔස්සේ ඔබේ ශ්‍රද්ධාව නැතිකර දැමුවේය. ඒ සඳහා මේ හිටපු සාමනේර හාමුදුරුවෝ බයිබලයත් ත්‍රිපිටකයත් දෙකක් [...]
ශ්‍රාවක දියණියක් දුටු සැබෑම රහතන් වහන්සේලා…
රහතන් වහන්සේ යනු කවුරුන්දැයි අද සමාජයේ බොහෝ දෙනෙක් අතර කතා බහක් ඇති වී තිබේ. බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ එකල වැඩසිටි රහතන් වහන්සේලා ගැන අපට නිවැරදිව උගත හැක්කේ ධර්මයේ සඳහන් කරුණු ඔස්සේ පමණි. මෙහි [...]
දෙව්ලොව මගඵල ලැබිය හැකිද?
ධර්ම විකෘති සම්බන්ධයෙන් අප නිතර නිතර ඉස්මතු කොට පෙන්වා දෙන්නේ ඒ ධර්ම විකෘති කළ සංවිධානාත්මක කල්ලි කෙරෙහි ඇති ද්වේෂයක් නිසාවත් ඔවුන්ගේ අනුගාමිකයින් කෙරෙහි ඇති ද්වේෂය නිසාවත් වෙනත් ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලක් නිසාවත් නොවේ. ධර්ම විකෘති [...]
(අ)ධර්මයයි ඔබයි ධර්මය යටට එබූ හැටි…
ධර්මය විකෘති කොට සමාව ගත් ධර්මයයි ඔබේ අධර්මවාදීන් පිලිබඳ නවතම සත්‍ය අනාවරණය.............. පසු ගියදා මල්වතු මහා නා හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව ඉදිරියට ගිය ස්වාමීන්වහන්සේලා කිහිප නමක් තමන් මෙයට පෙර ධර්මය විකෘති කර අධර්මය [...]
ත්‍රෛනිකායික මහා සංඝ සභාව නිකුත් කල විශේෂ නිවේදනය
සසුන වනසන අධර්මවාදීන් හෙලිදරව් කරමින් ත්‍රෛනිකායික මහා සංඝ සභාව විසින් නිකුත් කල විශේෂ නිවේදනය...... සියළුම ශාසනහිතකාමී පිරිස් එකමුතුව එකාවන්ව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කළ යුතු කාලය එලඹී ඇත. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා සද්ධර්මය [...]
ශාසන විකෘති සරණ ගිය ඔබ නිවැරදි වන්නෙ කෙසේද ?
බොහෝ අය පුද්ගලයින් සරණ යාමෙන් තමන්ගේ තිසරණයට හානි සිදු වෙන බව දන්නේ නෑ. නමුත් සූත්‍රපිටකය ඇසුරෙන් බුද්ධ දේශනා නිවැරදිව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට පුද්ගල සරණ යෑමෙන් තමන්ගේ සරණ කිළිටි වී යන ආකාරය තේරුම් ගත [...]
ව්‍යාජ රහතුන්ට සුදු හුණු ගෑමේ අමුතුම කලාව…
කලකට ඉහත රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ අභිධර්මය මූලික ග්‍රන්ථ ඇසුරෙන් අභිධර්මය මූලික කරගෙන දේශනාමාලාවක් කල තිත්ත්ගල්ලේ ආනන්දසිරි හිමියන් තම ආරාමයට ගංවතුර සහනාධාර ලෙස ලැබුණු මුදල අත්ලසක් සේ සලකා පිටිදූවේ සමන්ත නම් ව්‍යාජ රහතාගේ ගුණ [...]
බුදු දහමට වෛර කරන රැඩිකල් නිරාගමික පාපතරයින්…
මේ ඔබ දකින්නේ වෙන කවුරුවත් නොව මෙරට හැදී වැඩී මෙරටම හිඳිමින් එම රටේ සංස්කෘතිය සුපෝෂිත කළා වූ උත්තරීතර බුදු දහම හෑල්ලුවට නිග්‍රහයට ලක්කරන අන්තවාදී නිරාගමික නිරයගාමී පිරිසකි. කොටින්ම කියතොත් මොවුන් සන්නස්ගල නම් පාපතරයාගේම පිරිසයි. [...]
මිනීමරණ්න අනුබල දුන් අරුම පුදුම භික්ෂුව
අසරණව මරණාසන්නව සිටින දෙමව්පියන් මැරුවාට පව් නැහැ කලක් තිස්සේ ධර්මයේ නාමයෙන් අධර්මය දේශනා කරන දර්ශනයක් කියනවා යැයි මිනිසුන් රවටා බුදු දහම විකෘති කර තමන්ගේම හිතළු අදහස් සමජගතකරමින් අන් අයටද මහත් අකුසක් රැස්කරවන පිටිදූවේ සමන්ත [...]

