ශ්‍රාවක විඩියෝස්

ශ්‍රාවක විඩියෝස්2022-07-15T13:35:59+00:00

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද ?

මේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අතිපූජනීය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!! [...]

ත්‍රිපිටකය පිළිනොගන්නා අරුම පුදුම චීවරධාරියා

ධර්මය විකෘති කිරීමේ සද්ධර්මපතිරූපකයක් ලෙස ප්‍රචලිතව සිටි ඒ නිසාම තමන්ගේ සාමණේර පැවිද්ද ද අහිමි වූ මේ චීවරධාරියා දෙස් විදෙස් ජනයා රවටමින් තම අධර්මය නැවතත් සමාජගතකරමින් සිටී. ත්‍රිපිටකයේ තිබුණාට පිළිනොගන්නා බවත් න්‍යාය හරි නම් පිළිගන්නා [...]

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි…

නොනසා සුරකින්නට පෙළගැසෙමු! බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ මීයෝ පැමිණ එක් රැයකින්ම කා දමා පොතු පමණක් ඉතිරි [...]

මේ යුගයේ මනුලොව රහතන් වහන්සේලා වැඩසිටී ද ?

බුද්ධ වචනයේ විමසුම ගෞතම බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වූයේ ලෝක සත්වයා සසරින් එතෙර කරවීමට බව සත්‍යයි. මෙය ව්‍යාජ ලෙස භාවිතා කරමින් තම තමන්ගේ පැවැත්ම පිණිස තමන් මගඵල ලැබූ බවත් ඇතැමුන් අරහත්වය ලැබූ බවත් පවසමින් [...]

පිරිතෙහි බලය ලැබෙන්නේ ඝණ පිහිටුවීමෙන් ද? සත්‍ය බලයෙන් ද?

”ස්වාමීනී, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. ‘යම් තැනක සිටි විට මරණය නමැති මළපුඩුවෙන් මිදෙයි නම්, එබඳු තැනක් අහසෙහි ද නැත්තේ ය. සමුද්‍රය මැද ද නැත්තේ ය. කඳු විවරයකට පිවිසුන ද [...]

ශ්‍රේෂ්ඨ උත්තමයන් ගේ පරම්පරා කථාව වූ මහාවංශයේ සත්‍යය තුල රාජ් සෝමදේවයන්ට වැරදුණු තැන……

මෙසේ සටහන් තබන්නේ පුද්ගලයෙකුට පහර ගැසීමකට හෝ අපහසුතාවයකට පත්කි රීමට නොව, කරුණාවෙන් යුතුව වැරදුණ තැන් පෙන්වා දීමටය. කෙනෙකුගේ පුද්ගලික මතයක් මුළු මහත් සමාජයක ඉතිහාසයක් පමණක් නොව සුගති රැකවරණයත් සාංසාරික ප්‍ර‍ශ්ණයට ලබා දෙන විසදුමත් අහිමි [...]

සම්බුද්ධ ශාසනය නගාසිටවූ යතිවරයන් වහන්සේලා…

වැලිවිට ශ්‍රී සරණංකර මහ නාහිමි. ලංකාවේ ස්ථාපිත වූ බුදු සසුන ක්‍රිස්තු පුර්ව 162 න් පටන්ගත් දුටු ගැමුණු රජුගේ රාජ්‍ය සමයේ පටන් ක්‍රිස්තු පුර්ව 102 වළගම්බා රජු සමය වන තුරු රට පුරා සංඝයා වහන්සේ ධර්ම [...]

අසත්ධර්මය අසා මුළා වූ ඔබට ශ්‍රාවක අපෙන් සෙනෙහසින් පණිවිඩයක්…….

ධර්මයේ නාමයෙන් අධර්මයක් පැතිරෙන විට මෙය අධර්මයයි කියා එහි ඇති සත්‍යය ස්වභාවය අප පෙන්වා දෙන්නේ කිසිසේත්ම ද්වේෂයකින් හෝ ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලකින් නොවේ. කොපමණ බාධා පැමිණියත් කොපමණ හානි සිදු වුණත් අධර්මයේ සැබෑ යථාර්ථය පෙන්වා දිය [...]

බෙල්ලන්තර දර්ශනයෙන් දෙලොවක අතරමං වූ ගායකයාගේ සත්‍ය කතාව…..

තමන් රහතෙක් යැයි කියාගන්නා පිටිදූවේ භික්ෂුවගේ රැඩිකල් දර්ශනවාදය ඔස්සේ මනස අවුල් කරගත් බොහෝ පිරිසක් බිහි වී තිබේ. මේ අය සැබෑම රහතන් වහන්සේලා ගුණ වශයෙන් හඳුනන්නේ නෑ. එනිසා මේ ව්‍යාජ රහතුන් ට රැවටී ඔවුන් කියන [...]

Go to Top