ශ්‍රාවක විඩියෝස්

ශ්‍රාවක විඩියෝස්2022-07-15T13:35:59+00:00

මම තවමත් ඒ ගැන කථා නොකරමි

ආවේගශීලී වන්නට නොව බුද්ධිමත්ව සිතා බලන්නට......... ඉතිහාසයේ අපට නොයෙකුත් පාඩම් කියා දී ඇත. ඉතිහාසය දෙස නැවත හැරී බලනවිට විවිධ පරසතුරු ආක්‍රමණ නිසා සිදු වූ විපත් අපමණය. තම ආගමික මතය ප්‍රචලිත කිරීම උදෙසා ඇති වූ [...]

රාජ්‍ය නායකයා බැහැරකළ දර්ශනය ගැන විශේෂ හෙලිදරව්ව!

ව්‍යාජ මාර්ගඵල හුවා දක්වමින් ධර්ම විකෘතියක් කරගෙන ගියා වූ අධර්මවාදීන්ට තිබූ ලොකුම ගැටලුව වූයේ උතුම් බුද්ධ භාෂිතයයි. තම තමන්ගේ ව්‍යාජ මාර්ගඵල සහ මුණිවර රංගනයට, ත්‍රිපිටකයේ එන උතුම් මහරහතන් වහන්සේලාගේ චරිතාපදානයන් සහ බුද්ධ චරිතයත් නොගැලපෙන නිසා [...]

සසුනට නව ජීවයක් ලබා දුන් සංඝරාජයාණන් වහන්සේ

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලක්දිව අප ලද උතුම්ම දායාදය වූ ගෞතම බුදුසසුන නොයෙකුත් බලපෑම් නිසා ක්‍රමයෙන් පිරිහී ගොස් ඉතාමත් අඳුරු සමයකට අවතීර්ණ වී තිබුණි. නොයෙකුත් ඉර්ධි ප්‍රාතිහාර්යය පෑ උතුම් රහතන් වහන්සේලාගෙන් සෝභමාන වූ මෙරට සඟ [...]

මෙල්බර්න් නුවර වාසී සිංහල බෞද්ධ වැසියනි!

මෙල්බන් නුවර වාසී සිංහල බෞද්ධ වැසියනි, කාලාම සූත්‍රයේ කේසපුත්ත නියම්ගම බඳු වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට කලින් කලට බෞද්ධ භික්ෂූන් වේශයෙන් පැමිණෙන සම්බුද්ධ ශාසනය වනසන අධර්මවාදී ශාස්තෲ වරුන්ගෙන් ඔබේ තිසරණය රැකගැනීමට ඔබ කුමක් කල යුතුද [...]

රාජ්‍ය නායකයාගේ විශේෂ අවධානයට හා විවේචනයට ලක්වූ, ඩොලර් වලට සසුන වනසන අධර්මවාදී මිසදුටුවන්…

පසුගියදා පැවති පින්කමකදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට අධර්මය පතුරුවන භික්ෂු වේශයෙන් සිටිනා සද්ධර්ම ප්‍රතිරූපක ගැන විශේෂ හෙළිදරව්වක් සිදුකළා. මේ වෙන කවුරුවත් නොව ත්‍රිපිටකගත පෙළ දහම විකෘති කරන ව්‍යාජ මාර්ගඵල ලාබීන්ය. ඉක්මන් නිවන් [...]

හිටපු සාමනේර නම ගරහා කරනා කවුරුන්ද මේ “ලොක්කා” ?

පැවිද්ද ලබා වැඩිකාලයකුත් නැතිව සාමණේර පැවිද්දෙන් හිඳ කරපු ධර්ම විකෘතිය නිසා ශාසනයෙන් නෙරපීමට ද බඳුන් වූ වළස්මුල්ලේ අභය හිටපු සාමණේර හාමුදුරුවෝ කිසි ගරුසරුවක් නැතිව ලොක්කා ලොක්කා කියන්නේ කාට ද? මේ හිස් පුද්ගලයාට අනූව මොහු [...]

පිටදූවේ සමන්ත හිමි යනු හොරෙක් ද?

"තථාගතයාණන් වහන්සේ ගේ දේශනාවට අනූව පිටදූවේ සමන්ත හිමි යනු හොරෙක්" ::::: සාක්ෂි සහිතයි ::::: වසලයන් අතර අධම වූ වසලයා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක..... " යෝ වේ අනරහා සන්තෝ අරහං පටිජානති චෝරෝ සබ්‍රහ්මකේ [...]

දොස්තර පෙරේරා ඇත්තටම කාගේ කව්ද ?

අමනුෂ්‍යයයින් ඇඟට රිංගවා වේගයෙන් නිවන් යවන ව්‍යාජ රහත් දොස්තර පෙරේරා ඇත්තටම කාගේ කව්ද ? එයා අපේ කෙනෙක් නෙමෙයි ලු.... කටවචනයෙන් පමණක් අපේ කෙනෙක් නොවේ යැයි පවසන කතාවේ ඇත්ත නැත්ත මෙන්න.... ඒ ගමන වහරක නඩේ, [...]

අමනුෂ්‍යයින් ඇඟට රිංගවා නිවන් යවන අරුම පුදුම කෙමන…

එයා දැන් නිවනේ ශාන්තිය ලබලා......... වහරක අධර්මයේ ප්‍රෝඩාව ආරම්භ වූයේ ගිහිකල කට්ට්ඩිකම් කළ වහරක අභයරතනාලංකාර නමින් සිටි හාමුදුරුවන්ගෙනි. මහණ වූ පසුද අමනුෂ්‍යයන් හා කළ ගනුදෙනු නතරකලේ නැත. තිලකුණම වරදවාගත් මේ හිමිනම තමුන්ට රිසි සේ [...]

Go to Top