ශ්‍රාවක දියණියක් දුටු සැබෑම රහතන් වහන්සේලා…

//ශ්‍රාවක දියණියක් දුටු සැබෑම රහතන් වහන්සේලා…

ශ්‍රාවක දියණියක් දුටු සැබෑම රහතන් වහන්සේලා…

රහතන් වහන්සේ යනු කවුරුන්දැයි අද සමාජයේ බොහෝ දෙනෙක් අතර කතා බහක් ඇති වී තිබේ. බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ එකල වැඩසිටි රහතන් වහන්සේලා ගැන අපට නිවැරදිව උගත හැක්කේ ධර්මයේ සඳහන් කරුණු ඔස්සේ පමණි. මෙහි ඇත්තේ අනාතපිණ්ඩික සිටුතුමන් ගේ දියණිය වූ චුල සුභද්‍රා, රහතන් වහන්සේලා ව හඳුනාගෙන සිටි ආකාරයයි….. රහතන් වහන්සේ කෙසේ ජීවිතය ගත කලේ දැයි ඉගෙන ගැනීමට කැමති, ඔබගේ මිතුරන් අතර මෙය ෂෙයාර් කරන්න. තෙරුවන් සරණයි . අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.