සම්බුදු සසුන රැකගැනීමට නම් කොන්දේසි විරහිතව සියලූම ශ්‍රාවකයින් මේ අවස්ථාවේ එක්විය යුතුමයි… – අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ විශේෂ පුන්‍යයානුමෝදනාව – මේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් ට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.
මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න. :::::: ශ්‍රාවක :::::::