ශ්‍රාවක අපගෙන් විශේෂ යෝජනාවක්….

“හතුරෙකු තබා කුරාකූහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර නැහැ.  අපේ ධර්මය එය විනාස කිරීමට පැමිණෙන්නාටවත් පෙරළා පහර දීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්.
අප පණ පුදා හෝ එය රැකගැනීමට තැත් කරන හේතුව එයයි….”

~ ගාමිණී අභය නිරිඳුන්

තෙරුවන් සරණයි!!!

උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්යයට අප හා එක්වන්න. 👍
මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.

:::::: ශ්‍රාවක :::::::