යමෙක් හිත කෙලෙසුන් පුරෝගෙන
රහත් බව රඟපා සිටී නම්
බඹුන් සහිත වූ ලොවම රවටන
මහ සොරෙක් වේ ඔහුද නිතියෙන
මෙය දත යුත්තේ ය සොඳින
අධම වසල දෙයක් ලෙසින..

වසල සූත්‍රය – සුත්ත නිපාතය

විශේෂ පුන්‍යයානුමෝදනාව –

මේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අතිපූජනීය තල්ගමුවෙ සුධීරානන්ද ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!!

තෙරුවන් සරණයි!