මේ පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් අතිපූජනීය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේට අපි නමස්කාර පූර්වකව පින් අනුමෝදන් කර සිටිමු. උන් වහන්සේට තව චිරාත් කාලයක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය නිරෝගී බව උදාවේවා!!!
වීඩියෝව උපුටා ගැනීම – ශ්‍රද්ධා නාලිකාවේ Youtube Channel එකෙන් උපුටා ගන්නා ලදි. එම නාළිකාවටත් අපමණ පුණ්‍යානුමෝදනා.
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.