නිවටව නිහඬව සිටියොත් අඳුරේ…
වරිගෙම හැඳිගෑවෙයි හෙල දෙරණේ…

දිනු මව්බිමට නිවහල් ලෙස වැජඹෙන්න
තම ජාතියට අභිමන් ලෙස නැගිටින්න
ඉපදුනු රටට නොමියෙන ලෙස මිය යන්න
ඔබ කළ මෙහෙය ඇති හැම සිත් පුබුදන්න

– අනගාරික ධර්මපාල ශ්රීමතානන්

උතුම් ශ්රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්යයට අප හා එක්වන්න. 👍 මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.