මුස්ලිම් අන්තවාදය ඔස්සේ ලොව පුරා රටවල් ආක්‍රමණය කිරීම සිදූවන ප්‍රධානතම ක්‍රම දෙකක් ඇත.

පළමුවැන්න අන්තවාදී ඉගැන්වීම් හරහා ම්ලේච්ඡ ප්‍රහාර දියත් කර රටක ආධිපත්‍ය අල්ලාගැනීම.

දෙවැන්න සූක්ෂම ලෙස ජනගහනය ශීඝ්‍ර ලෙස වර්ධනය කර රටක ආධිපත්‍ය අල්ලාගැනීම. එහෙමත් නැත්නම් ගර්භාෂ යුද්ධය ලෙස මෙය හඳුන්වනු ලබයි. පළමු වැන්නට වඩා දෙවැන්න භයානක වන්නේ ජනගහන වර්ධනය ගැන අවබෝධයක් හා ඊට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිසි වැඩපිළිවෙලක් ගෙන ඒමට බොහෝ රටවල් ප්‍රමාදවීම සහ නොදැනුවත්කමයි.

සමීක්ෂණ වාර්තා වලට අනූව මුස්ලිම් ජනගහනය යම්කිසි රටක ප්‍රතිශතයක් ලෙස ඉහල යන ප්‍රමාණය අනූව එම රටේ අනෙකුත් ජාතීන් සමඟ ඔවුන් වෙසෙන විදිහ සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය වෙනස්ම ස්වභාවයක් උසුලනවා. රටක අනෙකුත් ජනකොටස් සමඟ අනුගතවනවා වෙනුවට තමන්ගේ මතයට අනෙකුත් ජනකොටස් අනුගතවන තුරුම ජනගහන වර්ධනයට සමානුපාතිකව දැඩි අන්තවාදයක් දක්වාම ක්‍රියාකාරකම් දකින්න පුළුවන්. මුස්ලිම් ජනගහනය යම්කිසි රටක 2%ට අඩු තාක්කල් ඔවුන් සාමකාමි වන අතර 2% ඉක්මවනවාත් සමඟ අන්‍යාගමීකරණය (ඉස්ලාම් ආගමට හැරවීම ) සහ අනෙකුත් අන්තවාදී ක්‍රියාවන් සඳහා පෙළඹීම ආරම්භ වෙනවා.

මේ ගර්භාෂ යුද්ධයේ භයානකකම හඳුනාගත් ඇතැම් රටවල් ඒ සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇත. ඒ ආක්‍රමණකාරී ලෙස රටේ ජනගහනය ඔස්සේ මහජාතිය යටපත් කරන මේ ක්‍රියාවලියට වැට බැඳීමට නීතිමය සංශෝධන ගෙන ඒමෙනි. අපරට තුළද දිනෙන් දින මුස්ලිම් අන්තවාදයේ ක්‍රියාකාරකම් හිස ඔසවමින් පවතී. දැනටමත් අන්‍ය ආගමික සිද්ධස්ථාන ආක්‍රමණය, වෙහෙර විහාර ඩෝසර් කිරීම, වනපෙත් හෙළි පෙහෙළි කිරීම, බුද්ධ ප්‍රතිමා කඩා බිඳ දැමීම, අරාභි සංස්කෘතිය වටපිටාව සැකසීම, ආයුධ රැස්කිරීම, වෙනම පාළන කලාප, වෙනම නීති, වෙනම පහසුකම්, වෙනම පාසල්, වෙනම විශ්වවිද්‍යාල සහ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාර ආදිය අපේ රට තුළ දකින්නට ලැබේ. ආසියාවේ අනෙකුත් රටවල්වලට අත් වූ ඉරණමම මේ මොහොතෙත් අපට අත්වෙමින් පවතී. එම නිසා අප රට තුලත් වහාම ක්‍රියාත්මක වන පරිදි මහාජාතියේ මතු පැවැතමත් සුරක්ෂිත භාවයත් අපට ඇති එකම රට අහිමිවීම වැලැක්වීම පිනිසත් ගර්භාෂ යුද්ධයට වැට බැඳීමට නීති සම්පාදනයට කාලය එලඹ ඇත. එසේ නොවුනහොත් මේ රටටද පාකිස්ථානයක්, බංගලාදේශයක්, ඇෆ්ගනිස්ථානයක්, ඉන්දුනීසියාවක් වීමට වැඩිකල් නොයන අතර ලංකාව යන නාමය ද සිතියමින් අතුරුදහන් වී කුමක් හෝ වෙන අරාභි නමක් ඉස්මතුවන කාලය වැඩි ඈතක නොවේ.

මේ ගර්භාෂ යුද්ධය ගැන කෙරුණු සමීක්ෂණයක් මත පදනම් වූ වාර්තාමය වැඩසටහනකි.

උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. 👍 මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.