“උන් කරන්න තියෙන සියලු විපත් කරලා ඉවරයි…අවසාන මොහොතේ පණ අදින ජාතියක්…කොහොමද බුද්ධ ශාසනය බේරගන්නේ”
~ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ
උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.