“කල්පයක ඉතිහාසයක් ඇති ප්‍රෞඩ ජාතියක පරම්පරා කථාවේ ආරම්භය ඔබ දන්නවා ද?

සිංහල ජාතියේ අම්මා ගැන ඔබ දන්නවා ද?”…..

– පූජ්‍ය පින්වත් උදිත ඥාණ ස්වාමීන් වහන්සේ

“හතුරෙකු තබා කුරාකූහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර නැහැ. අපේ ධර්මය එය විනාස කිරීමට පැමිණෙන්නාටවත් පෙරළා පහර දීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්. අප පණ පුදා හෝ එය රැකගැනීමට තැත් කරන හේතුව එයයි….”

~ ගාමිණී අභය නිරිඳුන්.

තෙරුවන් සරණයි!!!

උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.