සිංහල ලේ තියෙන බෞද්ධ කම තියෙන පිරිසිදු සිංහල ලේ තියෙන මිනිස්සු ඉන්නවා… එවුන් ටික එකතු කරගන්න එකෙක් එන්න ඕන.. අදාල කෙනා එනතාක් සිංහලයට බැනුම් අහන්න සිද්ධ වේව්….
උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. 👍 මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.