සුගත තථාගතයන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය මෙතුවක් කල් නොනැසී පවත්වාගෙන ආ ඒ උතුම් මහ රහතුන් ප්‍රධාන උත්තම මහා සඟ රුවන ඒකාන්තයෙන්ම මහත් වූ භාෂා ඥාණයකින් යුක්ත වූ සේක.. උන්වහන්සේලා මහත් ධර්ම ගෞරවයෙන් යුක්තව අකුරක් හෝ නොවරදින්නට ධර්ම රත්නය ග්‍රන්ථාරූඩ කළසේක.. එසේ නොවන්නට අද කාලයේ මෙන් භාෂා ඥාණයක් තබා වචනයක මහප්‍රාණ, සඤ්ඤක හා මුර්ධජ අක්ෂරවත් හරියාකාරව නොදත් හිස් ගිහි පැවිදි පිරිස් විසින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවුලෙන් අවුලට පත් කරනු නිසැකය…
අත්ත හා අත්ථ | නිර+අපේක්ෂකත්වයේ මඟ තුලින් සිදුකල වැරදි නිවැරදි කර ගනිමු!
Shrwsl_admin2018-07-21T07:54:08+00:00February 23rd, 2018|Categories: ශ්රාවක විඩියෝස්|Tags: අත්ත, අත්ථ, වහරක, සාසනයට වෙන හානි|