වසර 133 ක් සපිරෙන සිංහල බෞද්ධ කොඩිය
අදවන් දිනක සිංහලයින් අතින් නිර්මාණය වූ ලෝක බෞද්ධ කොඩියේ කථාව..... මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බෞද්ධාගමේ සදහම් පණිවිඩය [...]
සැබෑම ආදරය එයයි
දෙමව්පියනි, සොයුරු සොයුරුයිනි, මේ පෙබරවාරි 14 වෙනිදා, ඔබේ දියණියගේ ඔබේ සොයුරියගේ, ඔබේ හිතවතියගේ ජීවිතය, ආදරයේ නාමයෙන් පාපී අාශාවන් සන්තර්පනය [...]
උගතුන්ට දහම පැටළෙන්නේ ඇයි
මම විශ්ව විද්‍යාලේ ගියේ 1985. ඒ කාලේත් රැග් එකට දෙන්නේ කුණුහරුපමයි කියන්න අපිට. අපේ ෆයිල් පුරෝලා තිත්ත කුණුහරුප. මේ [...]
ධර්මයේ නාමයෙන් පවසන අධර්මය පිළිගන්න එපා
සමහර අය බුදුරජාණන් වහන්සේ නොවදාළ, තම තමන්ගේ සිතේ ඇතිවුණු නොයෙක් මනස්ගාත ධර්මයේ නාමයෙන් ප්‍රකාශ කරනවා. එහෙම අය අද ඕනතරම් [...]
දහමෙන් ගැරහුම් ලැබිය යුතු අසත්ධර්මය
දහමෙන් ගැරහුම් ලැබිය යුතු අසත්ධර්මය හමුවේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ වගකීම..... භාග්‍යවත් වූ අරහත් වූ තථාගත වූ අපගේ ශාස්තෘ වූ [...]
විකල්හි දානය වළඳත් ද?
නමෝ බුද්ධාය..! "විනයෝ නාම සාසනස්ස ආයු. විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති", විනය නම් ශාසනයේ ආයුෂයයි. විනය පවතින කල්හි ශාසනය [...]
සසුනඹර පෑයූ සඳවිමල හිමි සඳ
සසුනඹර ප‍්‍රඥාලෝකය පතුරුවාලූ තෙදවත් හිරු මඬලාණෝ නම් හිරු ගොත් වංශයේ උපන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. ඒ බුද්ධියේ හිරු කිරණින් [...]
අධර්මවාදීන් ගෙන් සම්බුද්ධ ශාසනය රැකගනිමු
පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2018. 01. 28 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී සිදුකල දේශනාව ඇසුරෙන්...... අද වර්තමානයේ මේ [...]
මේ අසත්ධර්මය බැහැර කරන්න
උතුම් බුද්ධ භාෂිතය විකෘති කරමින් ශාස්තෲ සම්පත්තියට ගරහා කරනා මොවුන්ගෙන් ප්‍රවේසම් වන්න.... මාර්ගය ඵල, ගැඹුරු දහම්, ධ්‍යාන උපදවා ගැනීමට මෙයයි [...]








