ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි…
නොනසා සුරකින්නට පෙළගැසෙමු! බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු [...]
පිරිතෙහි බලය ලැබෙන්නේ ඝණ පිහිටුවීමෙන් ද? සත්‍ය බලයෙන් ද?
”ස්වාමීනී, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. ‘යම් තැනක සිටි විට මරණය නමැති මළපුඩුවෙන් මිදෙයි නම්, [...]
සම්බුද්ධ ශාසනය නගාසිටවූ යතිවරයන් වහන්සේලා…
වැලිවිට ශ්‍රී සරණංකර මහ නාහිමි. ලංකාවේ ස්ථාපිත වූ බුදු සසුන ක්‍රිස්තු පුර්ව 162 න් පටන්ගත් දුටු ගැමුණු රජුගේ රාජ්‍ය [...]
දෙව්ලොව මගඵල ලැබිය හැකිද?
ධර්ම විකෘති සම්බන්ධයෙන් අප නිතර නිතර ඉස්මතු කොට පෙන්වා දෙන්නේ ඒ ධර්ම විකෘති කළ සංවිධානාත්මක කල්ලි කෙරෙහි ඇති ද්වේෂයක් [...]
ශාසන විකෘති සරණ ගිය ඔබ නිවැරදි වන්නෙ කෙසේද ?
බොහෝ අය පුද්ගලයින් සරණ යාමෙන් තමන්ගේ තිසරණයට හානි සිදු වෙන බව දන්නේ නෑ. නමුත් සූත්‍රපිටකය ඇසුරෙන් බුද්ධ දේශනා නිවැරදිව [...]
මගේ ව්‍යායාමය හොර රහතන් වහන්සේලාගේ සළුපිළි ගැලවීමයි…
මගේ ව්‍යායාමය හොර රහතන් වහන්සේලාගේ සළුපිළි ගැලවීමයි…….... ~ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ මේ දිනවල යුරෝපා [...]
සද්ධර්ම ප්‍රතිරූපක කැනහිල් හඬ පරදා සිංහ නාද කරමු…!
පින්වත් ශ්‍රාවක මිතුරනි, අපගේ රට බොහෝ කාලයක් තිස්සේ බොහෝ දුෂ්කර කාල වකවානු පසු කරගෙන ආපු රටක්. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනය [...]
ශ්‍රද්ධාව නසන බෙල්ලන්තර න්‍යාය
ගත වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සිය ගණනක් පමණි. එදා සම්බුදු නුවණින් දුටු ශාසනය තුළින්ම පැන නගින්නා වූ සද්ධම්මපතිරූපක [...]
සම්බුදු වදන් සුරක්ෂිත කළ දෙවන ධර්ම සංගායනාව
කාලාශෝක රජු මගධයෙහි අභිෂේක ලබා දස අවුරුද්දක් ගත වූ තැන අපගේ සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු සියයක් පමණ ගත [...]








