සුද්දො පිලිගත්ත සිංහලයින් ප්‍රතික්ෂේප කරන ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාව
"හතුරෙකු තබා කුරාකූහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර නැහැ. අපේ ධර්මය එය විනාස කිරීමට පැමිණෙන්නාටවත් පෙරළා පහර දීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්. අප පණ පුදා හෝ එය රැකගැනීමට තැත් කරන හේතුව එයයි...." ~ [...]
සිහලුනි, සිංහලයෙක් වෙලා ඔබ උපන්නේ ඇයි ?
"හතුරෙකු තබා කුරාකූහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර නැහැ. අපේ ධර්මය එය විනාස කිරීමට පැමිණෙන්නාටවත් පෙරළා පහර දීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්. අප පණ පුදා හෝ එය රැකගැනීමට තැත් කරන හේතුව එයයි...." ~ [...]
රටත් ජාතියත් සසුනත් රැකගැනීම වෙනුවෙන් දරුවන් වැදිය යුතුද ?
සම්මාදිඨියෙන් යුතු තෙරුවණ් සරණ ගිය සිංහල බෞද්ධයින් රටත් ජාතියත් සසුනත් රැකගැනීම වෙනුවෙන් දරුවන් වැදිය යුතුද ? ~ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ "හතුරෙකු තබා කුරාකූහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර නැහැ. [...]
අපේ උරුමයේ සැඟවුනු කථාව
"කල්පයක ඉතිහාසයක් ඇති ප්‍රෞඩ ජාතියක පරම්පරා කථාවේ ආරම්භය ඔබ දන්නවා ද? සිංහල ජාතියේ අම්මා ගැන ඔබ දන්නවා ද?"..... - පූජ්‍ය පින්වත් උදිත ඥාණ ස්වාමීන් වහන්සේ "හතුරෙකු තබා කුරාකූහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර [...]
පින්කමක් එන්න ඉන්බොක්ස්
අද අප ජීවත්වන සමාජය දිනෙන් දින පිරිහීයමින් පවතී. එසේ පිරිහෙමින් යන සමාජ රටාව තුළ හොර මැරකම්, වංචා, දූෂණ ආදී විවිධාකර දුරාචාර සුලභය. සංකීර්ණ විෂමාචාර සමාජ රටාව තුළ කෙනෙකුන් රවටා මුදල් වංචාකිරීමේ ක්‍රමෝපායන් ද විවිධයි. [...]
මුස්ලිම් අන්තවාදයට යට වූ ඇහැලේපොල කුමාරිහාමි මාවතේ අභිරහස් කථාව………..
මහනුවර වැව රවුමේ ලක්සල අසළින් පහළට ඇදෙන මාර්ගය මෙයින් දස වසරකට පමණ පෙර ඇහැලේපොළ කුමාරිහාමි මාවත නමින් හැඳින්විණි. එයට හේතුව වූවේ උඩරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීමේ පරමාර්ථයෙන් නායක්කාර් වංශික හින්දු පාලකයාට රැහැණි ව සටන් [...]
උන් කරන්න තියෙන සියලු විපත් කරලා ඉවරයි
"උන් කරන්න තියෙන සියලු විපත් කරලා ඉවරයි...අවසාන මොහොතේ පණ අදින ජාතියක්...කොහොමද බුද්ධ ශාසනය බේරගන්නේ" ~ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයමත් එය රැකි ජාතියත් ඒ ජාතිකට ඇති එකම රටත් රැකගැනීමේ [...]
තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා.. ජාතියත් සසුනත් නැසෙන මොහොතේ කුමක් කල යුතුද ?
ධර්මය පුරුදු කරන්නට වීරිය කරන බොහෝ දෙනෙක් අද වන විට ගොඩනැගෙන ඉස්ලාම් අන්තවාදය දැක ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහවත් වනු පෙනේ. ඒ අතර තවත් පිරිසක් එය වෛරය ඉපදීමට හේතුවක්, ඒ නිසා අප ඒ [...]
ම්ලේච්ඡ ඉස්ලාම් අන්තවාදයට කෙසේ මුහුණදිය යුතු ද?
ශ්‍රාවක අපගෙන් විශේෂ යෝජනාවක්.... "හතුරෙකු තබා කුරාකූහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර නැහැ. අපේ ධර්මය එය විනාස කිරීමට පැමිණෙන්නාටවත් පෙරළා පහර දීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්. අප පණ පුදා හෝ එය රැකගැනීමට තැත් [...]


