කාල් මාක්ස් නම් චින්තකයා විසින් පහර ගැසුවේ තත්කාලීන වැඩවසම් යුගය තුළ නිර්ධන පන්තියේ මිනිසුන්ගෙන් අසාධාරණ බදු අය කරමින් ඔවුන් තලා පෙළා ඔවුන්ගේ රුධිරය උරා බිවූ රදළ ධනපති පාළකයින්ට හා ඔවුන්ට උපදෙස් දුන් කතෝලික – ක්‍රිස්තියානි හා කෲරත්වයෙන් පිරි ඉස්ලාම් ආදී ආගම්වලට හා පූජකයින්ට මිස එකදු වදනකින්වත් ඔහු බුදු දහම විවේචනය කර නැත. සැබැවින්ම මාක්ස්වාදීන්ගේ හෝ අනෙකුත් මධ්‍යස්ථ ආගම් විවේචකයින්ගේ දෝෂ දර්ශනයට බුදු දහම ගෝචර නොවන්නේ එය ආගමක් හෝ දර්ශනයක් හෝ නොවන නිසාවෙනි. එහෙත් බුදු දහම තුළ ජීවන ප්‍රතිපදාවක් ලෙස අනුගමනය කළ හැකි ආගමික ලක්ෂණ මෙන්ම දාර්ශනික ලක්ෂණද පවතින බැවින් “බුද්ධාගම” යනු ලොව පවතින උත්තරීතරම හා අවිහිංසාවාදීම ආගම වන අතර “බුද්ධ දර්ශණය” යනු විශ්වයීය යථාර්ථය හෙළි කරන එකම හා උත්තරීතරම දර්ශනයයි. නූතන හෝ සාම්ප්‍රදායික බටහිර විද්‍යා දැනුම මඟින් කිසිදු අභියෝගයකට ලක් නොවුනු එකම දර්ශණය බුද්ධ දර්ශනයයි. බටහිර විද්‍යාත්මක න්‍යායන්, නියමයන්, වාද දිනෙන් දින බිඳවැටුනද නිල් ගුවනේ දිළෙන හිරු මඬල මෙන් බුදු දහම දීප්තිය අංශුමාත්‍රයකිනිඳු අඩු නොවී තව තවත් විරාජමානව බබළයි.
සැබැවින්ම කාල් මාක්ස් හෝ වී.අයි.ලෙනින් තුළ බුදු දහම පිළිබඳ ප්‍රාමාණිකව තබා මූලික හෝ දැනුමක් තිබූ බවට සාක්ෂි නැත. ඒ අනුව ඔවුන්ගේ යුගවලදී ලෝකය අද මෙන් විවෘත එකක් නොවූ බැවින් ඔවුනට බුදු දහම හැදෑරීමට කිසිදු අවස්ථාවක් ලැබී නැති බව පැහැදිළි කරුණකි.
එහෙත් අවාසනාවකට මෙන් කළු සුද්දන්ගේ දරුවන් පිරිසකට බටහිර අධිරාජ්‍යවලට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබුණු අතර ඔවුන් යළි මෙරටට ගොඩ බැස්සේ බොහෝ විකෘති වූ මනසින් යුතුවය. ඇතැමෙක් ධනවාදී සුද්දන්ගේ මඟ ගත් අතර තවත් අයෙක් හුදු දේශපාලන වාසිය තකා ව්‍යාජ පන්ති භේදයක් මවා පාමින් වාමාංශික හා කමියුනිස්ට්වාදීන් වූහ. සැබෑ නිදහසක් උදෙසා අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ජාතික සටනේ නියැලී සිටි සිංහල බෞද්ධ ජාතිමාමකයින් බහුතරයක් අකාලයේ මරණයට පත්කිරීම හා සිරගත කිරීම නිසා ලක්දිව අනාගතයේ ඉරණම විසඳෙන දේශපාලන බලය කළු සුද්දන්, වාමංශිකයින් හා ජාතිවාදී දෙමළ රදළයින් අතට පත් විය. එතැන් පටන් විවිධ බල අරගල ඔස්සේ ගලා ගිය රට අවසානයේ ව්‍යාජ විමුක්ති අරගල නාමයෙන් 71 හා 88-89 දී සිංහල බෞද්ධයින් සමූහ ලෙස ඝාතනය විය. ඒ මහා සංහාරවලට මූලික පදනම වැටෙන්නේ රුසියාවේ ලුමුම්බා සරසවියට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ගිය රෝහණ විජේවීර නම් පුද්ගලයාගේ ආගමනයත් සමඟයි. වෛද්‍ය උපාධිය පසෙකලා මාක්ස්වාදයෙන් හිස කුරුවල් කරගත් ඔහු ලංකාවට පැමිණෙන්නේ දකුණේ ජීවිත ලක්ෂයකට අධික සංඛ්‍යාවක බිලි පූජාවක් කරමිනි. ඔහුගේ පාප කර්මයන් මෙලොවදීම පළ දුන්නේ බොරැල්ල කනත්තේ පෝරණුව තුළ පණ පිටින් දැවීයාමට සිදු වීමෙනි.
අවාසනාවක මහත ඔහුගේ මරණයෙන් පසුව දශක තුනක් පමණ ගෙවී ඇතත් ඔහුගේ ශාපයෙන් අප තවමත් මිදී නැත.
ජාතියේ පියා වූ අනගාරික ධර්මපාලතුමන් 1920 පමණ අනාගත වක්‍තෘවරයෙකු ලෙස පැවසූ කලු සුද්දන්ගේ පාලනය අද වන විට යථාර්ථයක් වෙමින් එක් පසෙකින් සිංහල බෞද්ධයාගේ විනාශයට පිඹුරුපත් සකසන අතර ජාතික දේශය තුළ හටගත් පිළිකාවක් බඳු වාමාංශිකයින්, මාක්ස්වාදීන්, කමියුනිස්ට්වාදීන් ආදී ව්‍යාධිජනකයින් වේගයෙන් වැඩෙමින් සිටී එය ක්‍රමයෙන් මරා දමමින් සිටී.
වසර 2500 කට අධික ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් ගොඩනැඟුණු සිංහල බෞද්ධ පොළව තුළ රෝහණ විජේවීර නම් නිරාගමික, රැඩිකල් චින්තකයා විසින් කෘතීම ලෙස රෝපණය කරන්නට උත්සාහ කළේ විසකුරු ආක්‍රමණකාරී ශාකයක බිජුවටයි. ඔහුගේ ඒ වෑයම අසාර්ථක වී සිය ප්‍රාර්ථනාවන් ඔහුගේ සිරුරත් සමඟ දැවී ගියද නොදැවුණු ශේෂයන් යළිත් සක්‍රිය වෙමින් අතිශය බිහිසුණු ප්‍රතිවිපාක අත්කර දෙමින් ව්‍යාජ මානුෂීය මුහුණුවරක් ගනිමින් හිස ඔසවමින් සිටී.
යුරෝපයේ, සෝවියට් රුසියාවේ සක්‍රිය වූ මාක්ස්-ලෙනින්ගේ යුදෙව්-ක්‍රිස්තියානි විරෝධය විජේවීර විසින් අපේ රටට ආරෝපණය කළේ සිංහල බෞද්ධ විරෝධයක් ලෙසිනි. ඒ අනුව අනෙකුත් වාමාංශික නායකයින් අභිබවා යමින් ශුද්ධ වූ නිරාගාමිකයෙකු ලෙස පෙනී සිටි විජේවීර වරෙක චෛත්‍යයක කොතට සවිකර තිබූ අකුණු සන්නායකයක් පෙන්වා පැවසූයේ ” අර බලන්න විඤාණවාදයට ඉහළින් භෞතිකවාදය තිබෙන හැටි” යනුවෙනි. (එහෙත් පසු කලෙක නිවෙසට නිරන්තරයෙන් පැමිණි නාගයෙකු එළවීමට පූජාවක් කළ බව ඔහුගේ සගයෙක් හෙළි කළේය)
සිංහල බෞද්ධ විරෝධී ජවිපෙ විසින් සිදු කළ ඉහත සන්නද්ධ අරගලවලින් සිදු වූ භෞතිකමය විනාශයට පරිබාහිරව මොවුන් නිසා සිංහල බෞද්ධ ජන සමාජය තුළ මානසික හා සංස්කෘතිකමය වශයෙන් සිදු වූ බරපතළම හානි අතර
* නිරාගමිකත්වය
* රැඩිකල් චින්තනය
යන විකෘති මානසිකත්වයෙන් යුතු තරුණ ප්‍රජාවක් බිහිවීම සුළු කොට තැකිය නොහැක.
එහෙත් නිරාගමික ජවිපෙ කැරළිකරුවන්ගේ වෛරය පිට වූයේ ඉස්ලාම්, හින්දු හා කතෝලිකයින් තුළින් නොව බෞද්ධයින් තුළින් වීම විශේෂත්වයකි. ඔවුහු එකල ධර්ම දේශණා සිදුකිරීම තහනම් කළහ. එය නොතැකූ කොටිකාවත්තේ සද්ධානන්ද ආදී භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඔවුන්ගේ ගල්කටස් වෙඩි පහරට ගොදුරු වූහ. ජවිපෙ ත්‍රස්තවාදී දරුවන් විසින් ව්‍යාජ විමුක්ති සටනට එරෙහි වූ සිය දෙමාපියන් පවා ඝාතනය කරන විට තම ගුරු දේවයන් වහන්සේ අපවත් කිරීමට මාක්ස්වාදී සාමනේර භික්ෂුව පසුබට නොවීය. මොවුන් අවසානයේ නැවතුණේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාළිගාවට පවා බෝම්බ ගසමිනි.
උතුරේ LTTE ම්ලේච්ඡ ත්‍රස්තයින්ට පසු දරුණුම හානියක් කළ ජවිපෙ පසු කලෙක ආයුධ බැහැර කර ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසියද ඔවුන්ගේ මානසික හා සංස්කෘතික ත්‍රස්තවාදය කිසිසේත්ම වෙනස් වී නැත. එහි ප්‍රතිඵලයක් ලෙස අද වනවිට වාමාංශික දක්ෂිණාංශික භේදයක් නොමැතිව සිංහල බෞද්ධ විශාල තරුණ ප්‍රජාවක්, විශේෂයෙන් සරසවි ඇසුරු කර ගෙන, නිරාගමික හා රැඩිකල් චින්තනය යන විකෘති ප්‍රවණතාවයට ගොදුරු වෙමින් සිය අක්මුල් බිඳ ගනිමින් මෙලොව පමණක් නොව පරලොව ජීවිතය පවා අනතුරකට පත් කර ගනිමින් සිටිති. සම්බුදු දහමින් පෝෂණය වූ අපගේ හෙළ දෙරණ මත විකෘති අවජාතක පරපුරක් බිහිකිරීමේ පූර්ණ වගකීම ජනතා විමුක්ති පෙරමුණට හා පෙරටුගාමීන්ට හිමිවේ.
“නිරාගමිකත්වය” ලෙස මොවුන් හඳුන්වාගන්නේ අන් රටවල පවතින Athiesm යන සංකල්පයයි. එහෙත් මේ සිංහල වචනය පවා මෙම සංකල්පයට නොගැළපේ. ඒතිස්ම් යනු සර්ව බලධාරී දෙවියෙකු හෝ දෙවියන් විශ්වාස නොකිරීමයි. මෙම සංකල්පය බටහිර, අමෙරිකානු හා ලතින් ඇමෙරිකානු සමාජය තුළ බිහිවන්නේම මැවුම්වාදී ජන පීඩක ක්‍රිස්තියානි, කතෝලික හා ඉස්ලාම් යන ආගම්වලට එරෙහිව බව ඉතා පැහැදිළිය.
එහෙත් නිරාගමිකත්වය ( හා Athiesm) හා නිර්මාණවාදී ආගම් යනු මිත්‍යාදෘෂ්ටිය නම් වූ එකම කාසියේ දෙපැත්තයි. නිරාගමිකයෝ ද්‍රව්‍යවාදීහු වෙති. තමන් අදහන්නේ මැවුම්වාදී යුදෙව්-ක්‍රිස්තියානි දැනුම් පද්ධතිය මත පදනම් වූ බටහිර විද්‍යාව බව ඔවුන් පවා නොදනී.
බටහිර, ඇමෙරිකානු හා ලතින් ඇමෙරිකානු රටවල තරුණ පිරිස් බහුල වශයෙන් Athiest වීම සාධාරණ හා හේතුසහගතය. නවීන විද්‍යා හා තාක්ෂණික ලොව තුළ මනා පරිකල්පන නුවණකින් හෙබි ඔවුන් සර්වබලධාරී දෙවියන් වහන්සේ හෝ මැවුම්වාදයක් හෝ පිළිගැනීමට සූදානම් නැත. එබැවින් ඔවුන්ට සිය ආගම අත් හළ විට හමුවන එකම විකල්පය Athiesm පමණි.
බුදු දහම තුළට ප්‍රවිෂ්ට වීමේ මූලික සුදුසුකම මොවුන් සතුව ඇතත් අවාසනාවකට ඔවුන් කිසිදා ඉතා දුර්ලභ බුදු දහම ගැන අසාවත් නැති පිරිසකි. එහෙත් පෙරකළ පින් ඇති ඇතැම් Atiest පිරිස් බුදු දහම ගැන අසන්නට ලැබුණු පසු නවතින්නේ පැවිදි දිවියට ඇතුලත් වීමෙනි. මහා භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ගේ කේම්බ්‍රිජ්හි සමකාලිකයෙකු වන නිරාගමික පුද්ගලයෙකු අජාන් බ්‍රහ්මවංසෝ ලෙස භික්ෂුවක් බවට පත් වන්නේ මේ අයුරිනි. ජර්මන් ජාතික මාටින් පියදම්මෝ නම් ගිහිකළ ඉංජිනේරුවෙකු වූ භික්ෂුව ඇතුළු අති විශාල පිරිසක් නිරාගමිකත්වයෙන් මිදී සත්‍ය දකින මඟ වෙත පිළිපන් අය වෙති.
අපේ රටේ වෙසෙන්නේ නිරාගමිකයන් නොව නිර+ආගමිකයන් ය. ඔවුන් එක්තරා ආකාරයක මානසික ව්‍යාධියෙකින් පෙළෙන පිරිසකි. දේශපාලන අනාථයින් හා අතකොලු වෙති. NGO වලින් යැපෙන ලොවටම බරක් වූ ඇවිදින මළ කඳන් වෙති. මොවුන් ජීවිතයේ යථාර්ථය සොයනු වෙනුවට කරන්නේ ඊට ඇති මාර්ගය වසා දැමීමයි. මොවුන් බොහෝ විට කුඩා කල අපයෝජනවලට හා හිංසනයන්ට ගොදුරු වූ හා මාපිය සෙනෙහස නොලද පිරිසකි. ( සන්නස්ගල නැමැත්තා විසින් වරෙක හෙළි කළ ඔහුගේ ජීවිත කතාව කිය වූ විට මෙය මනාව සනාථ වේ)
ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ හෝ විශේෂයෙන් විශ්ව විද්‍යාලයේදී පෙරටුගාමී හා ජවිපෙ මොළ ශෝධනයට හසු වන තරුණ පිරිස් රැඩිකල් මානසිකත්වය හා නිරාගමික වීමට බඳුන්වන පිරිස් වේ. මෙයට හසුවන පැවිදි පිරිස්ද බොහෝමයකි. ඉන්පසු මොවුන්ගේ ශාස්තෘවරයා බුදු රජාණන් වහන්සේ නොව කාල් මාක්ස්, ලෙනින් හා විජේවීරයි. දර්ශණය බුදු දහම නොව මාක්ස්වාදයයි. පටිච්ච සමුප්පාදය අතහැර මොවුන් දෛලෙක්තිකවාදය දේශණා කරති. ත්‍රිපිටකය වෙනුවට ඔවුන් හදාරන්නේ Das Kapital, වානේ පන්නරය ලැබූ හැටි, අම්මා, ආදී රුසියානු සාහිත්‍ය කෘතීන් හා රෝහණ විජේවීරගේ ලිපි හා පොතපතය. ඔවුන්ට විනය පිටකය අදාළම නැත. ගිහියන් හා හරි හරියට පස්කම් සැප වළඳති.
දඹර අමිල, තැන්නේ ඤාණානන්ද, ආදී ශ්‍රමණ ප්‍රතිරූපකයින් බිහිවන්නේ මේ නරුම ජවිපෙ නම් තිඹිරිගෙය තුලිනි.
Root හෙවත් මුල යන තේරුම ඇති Radix යන ලතින් වචනයෙන් බිඳී ආ රැඩිකල් යන වචනයේ සැබෑ අර්ථය ” යම් සමාජයක පුරවැසියන්ගේ දේශපාලනික හා සමාජමය සුභසාධනය උදෙසා සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට හා අත්තනෝමතික පාලන තන්ත්‍රයට එරෙහිව නැඟී සිටීමයි”. ඒ සඳහා අවි ආයුධ අතට ගෙන ත්‍රස්තවාදය පැතිරවීමට නොව නිදහස් නිවහල් චින්තනය මෙහෙයවීම මඟින් අවිහිංසාවාදීව හා මානුෂීයව ක්‍රියාකිරීමයි. කවිය, ගීතය, සිනමාව, සංගීතය, නවකතාව වැනි කලාව හා සාහිත්‍යයද විද්‍යාව හා තාක්ෂණයද නිසි ලෙස යොදා ගනිමින් ලෝක ඉතිහාසය තුළ බිහි වූ සැබෑ රැඩිකල් චින්තකයන් නිසා මානව ප්‍රජාව හා සොභාදහම අත්කරගත් ජයග්‍රහණයන් බොහෝමයකි.
මහත්මා ගාන්ධි, නේරු ආදීන් මෙන්ම අපගේ අනගාරික ධර්මපාලතුමන්ද එවැනි මහා රැඩිකල් චින්තකයන් ය.
අම්බෙඩ්කාර්තුමා සිය රැඩිකල් චින්තනය නිසා කුළ හීනයන් ලෙස කොන් වී සිටි තම ඤාති වර්ගයාට නිදහස අත් කර දීම පමණක් නොව ලොව ලැබිය හැකි උතුම්ම ලාභය වන තෙරුවන් සරණ යාමට පවා මඟ සළසා දෙමිනි.
කොපර්නිකස්, ගැලීලියෝ ගැලිලි, නිකොලා ටෙස්ලා ආදී රැඩිකල් චින්තකයන් නිසා වර්තමානයේ විද්‍යාව එහි දියුණුවේ උච්චස්ථානයට පත්විය.
බොබ්මාලේ, ජෝන් ලෙනන්, ආදී සිය නිර්මාණ තුළින් සිදු කළේ එයයි. සත්‍යජිත් රායි, අකිරො කුරසෝවා වැනි සිනමා කරුවන් විසින් සිනමාව තුළින්ද ෂේක්ස්පියර්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් නාට්‍යය තුළින්ද, මැක්සිම් ගෝර්කි, ටෝල්ස්ටෝයි, ගොගොල් ආදීන් නවකතා හා කෙටි කතා තුළින්ද ලෝකය තුළ රැඩිකල් වෙනසක් ඇති කිරීමට සමත් වූහ.
සල්මාන් රූෂ්ඩි, ටස්ලිමා නස්රීන් ආදීන් සිය ජීවිතද පරදුවට තබා ලියූ නිර්මාණ තුළින්ද මලාලා දැරිය ආදීන් වෙඩි පහරට ලක්වෙමින්ද සිය සමාජ ක්‍රමය තුළ සිදුවන අමානුෂික අසාධාරණයන්ට එරෙහිව හඬ නැඟූයේ නියම රැඩිකල්වාදීන් බව වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කරමිනි.
එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ වෙසෙන තමන් රැඩිකල් යැයි සිතා සිටින පිරිස් රැඩිකල් චින්තනය ලෙස සිතා සිටින දේ හාස්‍යජනකය.
ඔවුන්ට අනුව රැඩිකල් චින්තකයෙකු වීමට නම් කොණ්ඩය හා රැවුල නොකපා, නා පිරිසිදු නොවී කැනබීස් උරමින්, මධ්‍යසාර බොමින්, ඉරුණු ඩෙනිම් ඇඳ රබර් සෙරෙප්පු දෙකක් දමා ගැනීම හා විශේෂයෙන් බුදු දහම හා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසිය යුතුය.
පශ්චාද් නූතනවාදය, සාපේක්ෂතාවාදය ආදී වචන ටිකක් කට පාඩම් කරගත් සිනමාකරුවන්, නාට්‍යකරුවන්, ගීත රචකයන්, කවියන් හා නළු නිළියන් නමින් පෙනී සිටින බහුතරයකට ජනප්‍රියත්වයත් සමඟ අමුතු සුව කළ නොහැකි රෝගයක් වැළඳෙන අතර ඉන් පසු System Change එකක් ගැන කතා කරන ඔවූහු කිසිදු චකිතයකින් තොරව පහර දෙන්නේ කුරා කුහුඹුවෙකුටවත් හානියක් නොමැති බුදු දහමට හා සිංහල බෞද්ධ සංස්කෘතියට වීම විමතියට කරුණකි. ඔවුන්ගේ රැඩිකල් චින්තනය යනු මෙයයි. රැඩිකල් වීමට ඇති පහසුම ක්‍රමය මෙසේ බුදු දහමට පහරදීම බව ඔවුන් ඉතා හොඳි වටහා ගෙන ඇත. සැබැවින්ම මෙය ඛේදවාචකයකි.
බොබ්මාලේගේ මානව හිතවාදී සංගීත නිර්මාණ හා සුදු ජාතීන්ගේ යකඩ සපත්තුවට පෑගුණු තම ජනතාව වෙනුවෙන් බිහිකළ නිර්මාණ ආදර්ශයට ගැනීම වෙනුවට ශ්‍රී ලංකාවේ “රැඩිකල් චින්තකයින්” කරන්නේ ඔහුගේ “ගංජා සුරුට්ටුව හා කිසිදා නොකැපූ කොණ්ඩය අනුකරණය කිරීමයි. චේ ගුවේරාගේ රැවුල හා සුරුට්ටුව අනුකරණය කළ ශ්‍රී ලංකාවේ ව්‍යාජ මාක්ස්වාදීන් ඔහුගේ දර්ශනය නොදනී.
මේ බහුතර රැඩිකල් චින්තකයින් හා නිරාගමිකයින් NGO වලින් යැපෙන කුළියට ලියන්නෝවෙති. ඔවුන් වරින් වර මතුවෙමින් කිසියම් බෞද්ධ විරෝධී ජවනිකාවක් රඟපා රඟමඬලින් බැසයයි. මහාචාර්‍ය සුචරිත ගම්ලත්, සුනිලා අබේසේකර වැන්නවුන් අද නිරයේ දුක් විඳිමින් සිටිති. ඔවුන් හා එකතු වීමට නියමිත තවත් බොහෝ ව්‍යාජ කලාකරුවන් දිනෙන් දින බිහිවීම කණගාටුදායකය.
අශෝක හඳගම නම් ඇවිදින මළකුණ විසින් සිය බිරිඳ හා දරුවෙකුගේ හෙලුව ජුගුප්සාජනක ලෙස විකුණමින් චිත්‍රපට නිර්මාණය කළේ තමන් රැඩිකල් බව පවසමිනි. ධර්මසිරි බණ්ඩාරනායක, විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න විතානගේ ආදීන්ගේ විකෘති නිර්මාණවලද තිර රචනා බොහෝවිට සිංහල බෞද්ධ විරෝධය සහිත එකක් විය.
කේ.කේ. ශ්‍රීනාත් නම් අවජාතක මනුෂ්‍ය ප්‍රේතයකු විසින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් බෞද්ධ ප්‍රජාවගේ සිත් කම්පා කරවන පොතක් ලියා තිබේ. කතෝලික භක්තිකයෙකු බව පැවසෙන මොහු නිරාගමිකයෙකු ලෙස පෙනී සිටියත් කිසි විටෙක තම ආගමට හෝ ඊට සමාන පදනමක් ඇති ඉස්ලාම් ආගමට කිසිසේත්ම අපහාස නොකරයි.
බෞද්ධයාහට තිසරණ හැර අන් සරණක් නැති අතර තෙරුවන් සරණයි යනු ඔහුගේ උත්තරීතරම පාඨයයි. එහෙත් ගුවන් විදුලි නාට්‍යයක් මුවාවෙන් “තරුවන් සරණයි” ලෙස බෞද්ධ මාපියන්ට දාව උපන් අවජාතක පුතෙකු විසින් සිදු කර ඇත.
නිවන් සැප ලැබේවා යන්න බෞද්ධයාගේ පරම නිෂ්ඨාව වන නිර්වාණය පිළිබඳව කරන උතුම්ම ප්‍රාර්ථනාවයි. බුදු දහමේ පරම අභිමතාර්ථය එයයි. එය මේ කාළකණ්ණි පුත්‍රයා විසින් ” නිහොන් සැප ලැබේවා” ලෙස විකෘති කර තිබේ. මාලක දේවප්‍රිය නම් මේ කැණහිල් නාට්‍යකරු විසින්ම” නිබ්බානං පරමං සුඛං” යන උතුම් ගාථා පාඨය උපහාසයට ලක් කරමින් ” නිර්වස්ත්‍රං පරමං සුඛං” යනුවෙන් බුදු දහමේ උතුම් වචන අවභාවිතා කර තිබේ. ව්‍යාජ සංහිඳියාවේ නාමයෙන් යුතුව අන්‍ය ජාතීන් හා ආගමිකයින් පිනවීමේ අරමුණෙන් නිපද වූ මෙය පිටුපස සිටින්නේ සිංහල බෞද්ධයාට අප්‍රමාණ ලෙස වෛර කරන චන්ද්‍රිකා කුමාරණතුංග නම් මහළු සැතිරියයි. අවාසනාවකට කාරණාවක් නම් සිංහල බෞද්ධ ජනතාව විසින් කලාකරුවන් ලෙස ඉහළින් අගය කළ ජයලත් මනෝරත්න, අයිරාංගණී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, බුද්ධදාස විතානාච්චි, රසාදරී පීරිස් ආදී මුදල් වෙනුවෙන් තම ආත්මය පාවාදුන් පිරිසක් තම හඬ මේ වෙනුවෙන් දායක කිරීමයි. අගමැති රනිල් වික්‍රමසිංහගේ නැන්දනියක වූ අයිරාංගණී සේරසිංහ නම් කාන්තාව පුවත්පතකට පවසා තිබුණේ කතෝලික වූ තමන් බුදු දහම වැළඳගත් බවකි. එහෙත් මෙවැනි දේවල් බෞද්ධයෙකු අතින් සිදුවිය හැකිද ? මරණයේ එළිපත්තේ සිටින වියපත් මේ පිරිසට අත්වන ඉරණම ගැන අනුකම්පා කිරීම හැර අන් කුමක් නම් කරන්නද ?
අසංක සායක්කාර නම් හිස් නිර+ආගමික මනුෂ්‍ය ප්‍රේතයා විසින් බුදු දහමේ සංකල්ප හා වචන යොදා ගනිමින් නාට්‍යයක් නිෂ්පාදනය කර තිබේ. මොහුගේ මේ බුදු දහමට පහර ගැසීමේ කලාව අළුත් දෙයක් නොවේ.මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස සිටි කාලයේ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය අසල ආපන ශාලාවේ බිත්ති පුරා විනය පිටකයේ අඩංගු ඇතැම් ශික්ෂා පද පැනවීමට හේතුවුනු දුස්සීල භික්ෂූන්ගේ මෛථූන සේවනය වැනි, ගිහියන් විවෘතව කතා කිරීමෙන් වැළකුණු කරුණු පෝස්ටර්වල ලියා ඇළවූයේ බුදු දහම හා භික්ෂූන් කෙරෙහි අප්‍රසාදයක් ඇතිකිරීමේ අරමුණෙනි.
මේ නිර+ආගමික පිරිසේ සිටින වෘත්තියෙන් වෙසඟනක් වූ එහෙත් තමන් නිළියක යැයි හඳුන්වා ගන්නා ” සමනළී ෆොන්සේකා” නම් සූකර මුඛ මනුෂ්‍ය ප්‍රේතිය විසින් වරෙක පැවසූයේ බෞද්ධයන්ගේ උතුම් වන්දනාවට පාත්‍ර වූ අභයගිරි චෛත්‍යයෙහි කුණු පිරවිය යුතු බවයි. මැය හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකාගේ ඤාතිවරියක වීමද දෛවයේ සරදමකි.
සිංහල බෞද්ධ විරෝධය ලේ තුළට කා වැදී ඇති ඩබ්. ජයසිරි නම් මහළු මනුෂ්‍ය ප්‍රේතයා වරෙක ප්‍රසිද්ධියේ කීවේ ” සැන්දෑ වරුවක ශ්‍රී මහා බෝධිය යට බයිට්කමින් අඩියක් ගැසීමට අවශ්‍ය” බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම පාසැලේ පැවති ආදි ශිෂ්‍ය සංගම් සංගීත සංදර්ශණයකදී වේදිකාව මත වෙසඟනක නිරුවත් කළ, තමන් නිරාගමික බව කියා ගන්නා සුනිල් පෙරේරා නම් කතෝලික භක්තිකය අහිගුණ්ටකයා විසින් ” ශ්‍රී ලංකාව තුළ බුදු දහම පවතින තුරු රටට සෙතක් අත් නොවන බව පැවසීය.
Born Again ඉවැන්ජලික කල්ලියේ ප්‍රධාන අනුගාමිකාවක වූ කොළඹ පුරපතිනි රෝසි සේනානායක ” බුද්ධාගම මේ රට තුළ තහනම් කළ යුතු” බව පවසමින් නගර සභා ගොඩනැඟිල්ලේ තිබූ බුදු පිළිමය පවා ඉවත් කළාය.
මෙලෙස නියත නිරයගාමී පුද්ගලයන් විසින් බුදුදහමට එරෙහිව ප්‍රසිද්ධියේ සිදුකරන අපහාසවලින් පන්නරය ලැබූයේ අන්තවාදී මුසල්මානුවන් ය. අබ්දුල් රාසීක් නම් සූකර තෙමේ වරෙක ප්‍රසිද්ධියේ කීවේ ” බුදුන් මිනීමස් කෑවේය, තෙරුවන් යනු මැණික් ගල් තුනකි” වැනි බෞද්ධයන්ගේ සිත් කම්පා කරවන ප්‍රකාශණයි. මේ සඳහා පාර කැපූයේ නාමික සිංහල අවජාතක රැඩිකල් චින්තකයන් හා නිරාගාමිකයන්මය.
මේ සියලුම වාචික, මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික අපහාසමය ප්‍රකාශණ තුළ යම් පොදු ලක්ෂණයක් නිරීක්ෂණය කළ හැක. එනම් මොවුන් තුළ ආරෝපිත හෝ සහජයෙන්ම උරුම වූ සිංහල බෞද්ධ විරෝධයයි.
මේ කිසිවෙකු ” බුදුන්ගේ රස්තියාදුව” ලෙස නොලියා ඒ වෙනුවට ” අල්ලාහ්ගේ හෝ නබීගේ රස්තියාදුව ලෙස හෝ “ජේසුගේ රස්තියාදුව” හෝ “ශිවගේ රස්තියාදුව” ලෙස ලියූ වේ නම් කතෝලික, ඉස්ලාම් හා හින්දු ප්‍රජාවගේ ප්‍රතිචාරය කෙබඳු එකක් වන්නට තිබුණේද? එහෙත් මේ පරම අවිහිංසාවාදී බුදු දහමටත් සිංහල බෞද්ධ සංස්කෘතියටත් කිසිදු චකිතයකින් තොරව පහර ගසන්නේ සිංහල බෞද්ධ ජනතාව ඔවුන්ගේ ලේ හෝ හිස් නොඉල්ලන බව නොදන්නා නිසා ද නැතහොත් මේ ඉවසීම නිවටකමක් ලෙස සිතාගෙන සිටින නිසාදැයි අපි නොදනිමු.
මේ සිද්ධිමාලාව දෙස විමසා බැලූ කළ පෙනී යන්නේ මේ සියල්ලම අහඹු සිදුවීම නොව කලෙක පටන් පැවත ගෙන එන කුමන්ත්‍රණකාරී ව්‍යාපෘතියක එක් ජවනිකාවක් බවයි.
මෙහි ආරම්භය අද ඊයේ සිදු වූවක් නොවේ. ප්‍රබුද්ධයින් ලෙස ජනයා අතර ගෞරවයට පාත්‍ර වූ පිරිස් මෙහි මූලික අඩිතාලම දැමූහ. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ පෑන් තුඩින් බවතරණය හරහා ලොව උතුම්ම චරිතය වූ සිද්ධාර්ථ චරිතයට අපහාස සිදුවන විට ලොව විසූ උත්තරීතරම කාන්තා රත්නය වූ යශෝධරාවන්ගේ චරිතය කොළඹ යුගයේ පහත් කවීන් අතින් අපහාසයට ලක්විය. ( සෑම බෞද්ධයෙකු විසින්ම අනිවාර්‍යයෙන්ම කියවිය යුතු, පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ අතින් ” ඒ අමා ගීතය” නම් චම්පු කාව්‍යය හා යශෝධරා පද්‍ය පන්තිය බිහිවන්නේ මේ අපහාසයන්ට පිළිතුරු වශයෙනි)
වර්තමානය වනවිට අපගේ සිංහල බෞද්ධ සමාජය අන් කවරදාකවත් නොවූ විරූ ලෙස භයානක ගමනක යෙදී සිටින බව නොරහසකි. එක් පසෙකින් දරුණු අධර්මවාදීන් විසින් සම්බුද්ධ ශාසනය වනසමින් සිටින විට තවත් පසෙකින් විකෘති නිරාගාමිකයන් හා ව්‍යාජ රැඩිකල් චින්තකයන් දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහි වේ. හෙට උපදින අපගේ දරුවා හට ඇසුරු කරන්නට ලැබෙන්නේ මෙවැනි විකෘති කාමුකයන් වන අතර අසන්නට කියවන්නට ලැබෙන්නේ මොවුන්ගේ විකෘති ප්‍රකාශයන් හා ප්‍රකාශණයන්ය. එබැවින් වහ වහා මේ සමාජ දූෂකයන් අපගේ සමාජය තුළින් පළවා හැරිය යුතුය. එය අප සැමගේ නොසළකා හැරිය නොහැකි වගකීමකි.
සටහන තිසරණයට දිවිපිදූ ශ්‍රාවකයින් විසින්
තෙරුවන් සරණයි!!!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.