“තථාගතයාණන් වහන්සේ ගේ දේශනාවට අනූව පිටදූවේ සමන්ත හිමි යනු හොරෙක්”
::::: සාක්ෂි සහිතයි :::::
වසලයන් අතර අධම වූ වසලයා ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක….. ”
යෝ වේ අනරහා සන්තෝ අරහං පටිජානති චෝරෝ සබ්‍රහ්මකේ ලෝකේ ඒස ඛෝ වසලාධමෝ”
යම් තැනැත්තෙක් වනාහී තමා රහත් නොවී සිටියදී ම මම රහත් කෙනෙක්මි’යි බොරුවට ප්‍රතිඥා දෙන්නේ නම් මහා බ්‍රහ්මයා සහිත වූ ලෝකයෙහි මේ පුද්ගලයා ඒකාන්තයෙන් ම සොරෙක් වූ අධම වූ වසලයෙක් ම ය. (වසල සූත්‍රය – සුත්ත නිපාතය)
වීඩියෝව උපුටා ගැනීම – My tv SriLanka youtube Chanal
තෙරුවණ් සරණයි!
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න. 👍 මෙය හැකිතාක් පිරිස් අතර බෙදාහරින්න.